සංසුන් පොඩ්ඩා;14034828 said:කුණුහර්ප දොඩවන පොස්ට් අස්සේ උබවගේ උතුම් මිනිහෙක් දැකීම මම භාග්යක් ලෙස සලකමි....
රේප් දුන්නා...
bump...
මගෙත් ඇස් වලට කදුළු ආවා මචන්. මට මාස 5 ක දුවක් ඉන්නවා. එයාගේ හුරතල් දැක්කාම මේ මුළු ලෝකෙම තියන ප්රශ්න අමතක වෙනවා. අපිට මුළු ලෝකෙම දැන් එයා.
මේ වගේ දේවල් කරන එවුන් නම් තිරිසන්නු . තිරිසන්නුත් එහෙම කරන්නේ නැහැ. මම නම් හිතන්නේ මේක බොක්කටම දැනෙන්න නම් පොඩි එකෙක් ඉන්න ඕනේ කියල.
atha kathawa ban
good post bro....







Good Post
aththamai machoooooo!