උබලට පොලීසියේ උන් අප්පිරියා නැද්ද ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    අනුමත කරන්න බෑනෙ මේ කරන අත්අඩංගුවට ගැනීම්
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    මගේ නම් එක යාළුවෙක් වත් නෑ.. දැක්කත් පිළිකුලක් දැනෙනවා. සතපහකට වත් ගනන් ගන්නේ නෑ. https://vt.tiktok.com/ZSRqND94T/
    අපේ එකෙක් ඉන්නවා ඌට අපි බනින් නැති වෙලාවක් නෑ . ඌ රේප් වෙනවා උදේ රෑ . බල්ලො වගේ ඉන්නේ කරන්න දෙයක් නෑ කිය කිය 🥲 .
     
    • Haha
    Reactions: Cypress

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සක්කිලි බල්ලෝ ඉන්නවා ගොඩක් පොලිසි වල ඔය වගේ. ඔය වෙස බඳුව පෙන්නේ නැද්ද.. උට පොලිස්පති කෑම ගන්න ගු උනත් කන එකෙක්..
    ඒ වගේ සක්කිලි බල්ලෝ නිසා හොද පොලිස් කාරයොත් බැනුම් අහනව..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මගේ නම් එක යාළුවෙක් වත් නෑ.. දැක්කත් පිළිකුලක් දැනෙනවා. සතපහකට වත් ගනන් ගන්නේ නෑ. https://vt.tiktok.com/ZSRqND94T/
    මටනම් පේන්නම බැරි වේසාවො ටිකක් ඔය පොලිස් කියන්නෙ..
     
    • Like
    Reactions: Cypress

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සමහරු අවුල් වගේ හිතිලා තියෙනවා. ඕවා කාලයක් තිස්සේ ඇතුලේ හැදුන culture එක හින්දා ඔහොම වෙන්නේ. ඇතුලට යන කෙනා ඉන්න අනිත් අය වගේ වෙන්න තියෙන ඉඩ වැඩී. සමහරු පොඩි මනුස්සයෙක් දැක්කම පාට් එක දාන්න බලන්නේ. ලොක්කෙක් දැක්කම කුක්ක වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් පොලිසියේ උන් මෙච්චර ආරලා තියෙන්නෙ. පිටි කෑම වැඩිපුර කාලද? පුකවල් එහෙම හේනට තඩිස්සි වෙලා ගෑනුන්ගේ වගේ
     
    • Haha
    Reactions: Cypress

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඒ එස් පී ලෙවල් එක තම ඩිග්‍රි එක බලන්නෙ.
    ඊට පල්ලෙහා රැන්ක්ස් ඒ ලෙවල් එස් තුන(ගොඩක්ම ආර්ට්ස් කොමර්ස් ටයිප් අනාථයො තන ඉන්නෙ ) කොස්තාපල් වගෙ නම් ඕ ලෙවල් .
    ඉතින් උන් ඔහොම හැසිරෙන එක පුදුමයකුත් නෙමෙ.
    අපෙ ඉස්කොලෙ බැච් එකෙන් එකොම එකෙක් එස් අයි ගියා පොලිසියෙ.
    ඌ ෆර්ස්ට් ශයි එක ස්කිප් කරල ආර්ට්ස් සෙකන්ඩ් ශයි කරෙ.
    මුඩුක්කුවක එකෙක් .උගෙ තාත්ත මාළුකාරය .
    උඉ කතා කරන්නෙටු අර මාළුකාර ටයිප් භාෂාවෙන් .
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    දන්න උන් එකෙක් දෙන්නෙක් ඉන්නව...උන් කියන්නෙත් කරන්න දෙයක් නැති කමට ඉන්නව කියල...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඇයි බන් පොලිසියේ උන් මෙච්චර ආරලා තියෙන්නෙ. පිටි කෑම වැඩිපුර කාලද? පුකවල් එහෙම හේනට තඩිස්සි වෙලා ගෑනුන්ගේ වගේ
    පොලිස් පොන්සියෝ, තක්කඩි දේශපාළුවොන්ට හෝල් සේල් පුක දෙන නිසා.