උබලට මතකද? මේවා පොඩි කාලෙ මතක් වෙනවා මේවා ද#

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    අඩෝ දැන් මේ වගේ ලස්සන ඇඩ් එකක් වත් ටී.වී. එකේ යන්නෑ නේද...ගියොත් යන්න කොහෙ හරි යන ගොන් බඩුවක් ගල පෙන්නන් දගලන ඇඩ් එකක් තමයි....
    siravata bn dan kale yana evagen tikak hoda eva thiyanwa ara lankabell add nan hodai:)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සර ඇඩ් එකක් ගියා වේටෙක්ස් කියලා..
    කෙල්ලො ටිකක් නටන සීන් එකක් තිබ්බේ..
    ලස්සන සිංදුවක් තිබ්බා.. ඒක මේරියන්ස්ලගේ නන්ස්ටොප් එකකත් තිබ්බ..
    ඒ ඇඩ් එක මාර ලස්සනයි..
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    ඉස්සර ඇඩ් එකක් ගියා වේටෙක්ස් කියලා..
    කෙල්ලො ටිකක් නටන සීන් එකක් තිබ්බේ..
    ලස්සන සිංදුවක් තිබ්බා.. ඒක මේරියන්ස්ලගේ නන්ස්ටොප් එකකත් තිබ්බ..
    ඒ ඇඩ් එක මාර ලස්සනයි..
    :rolleyes::rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    avatar462030_5.gif