මේක ඇඩ් එක මතකද..?
ඔය සෙටප් එක පට්ට කොලටියි. කැසට් පීස් වල දොරවල් ඉජක්ට් එක ආපහු එබුවම වැහෙන සීන් එක තියෙන එකම සෙට් එක
මේක ඇඩ් එක මතකද..?
siravata bn dan kale yana evagen tikak hoda eva thiyanwa ara lankabell add nan hodaiඅඩෝ දැන් මේ වගේ ලස්සන ඇඩ් එකක් වත් ටී.වී. එකේ යන්නෑ නේද...ගියොත් යන්න කොහෙ හරි යන ගොන් බඩුවක් ගල පෙන්නන් දගලන ඇඩ් එකක් තමයි....

meka thamai paranama eka e kale idamma ekama sinduwa yanne eke
මේකද ?

මේකේ ඉන්න එක්කෙනා එළකිරි එකේ ඉන්නවලු
![]()
boru kiyanna epa bn oya kolla maggona monis eka issarahadi e dawas wala accident wela maruna..
RIP
මේකේ ඉන්න එක්කෙනා එළකිරි එකේ ඉන්නවලු
![]()


ඉස්සර ඇඩ් එකක් ගියා වේටෙක්ස් කියලා..
කෙල්ලො ටිකක් නටන සීන් එකක් තිබ්බේ..
ලස්සන සිංදුවක් තිබ්බා.. ඒක මේරියන්ස්ලගේ නන්ස්ටොප් එකකත් තිබ්බ..
ඒ ඇඩ් එක මාර ලස්සනයි..

