පිස්සුද බන් ක්ල්ර්ඩ් ගියේ . උබලගේ tv එකේ අවුලක් ඇත්තේ .මේක සෑහෙන්න මතකයි හැබැයි නම මතක නැතුව තිබ්බේ. අනික ඕක කලර්ඩ් නෙමෙයි ගියේ, බ්ලැක් ඇන්ඩ් වයිට් වර්ෂන් එක ගියේ රුපවාහිනියේ.
මට මතක බ්ලැක් ඇන්ඩ් වයිට් වගේ. එහෙම නැත්තන් ඔය තරම් කලර්ඩ් නෑ.පිස්සුද බන් ක්ල්ර්ඩ් ගියේ . උබලගේ tv එකේ අවුලක් ඇත්තේ .
මට අර ඉස්සරම ගිහින් penguin කෙනෙක් හිටපු ජපන් වගේ කාටුන් එකේ සින්දුව හොයලා දීපං කෝ .
නෑ ඒ මගුල නෙවෙයි . පෙන්ගුයින් කාටුන් එකක් හරි ඇත්ත පෙන්ගුඉන් ඉන්න එක්ක හරි . සින්දුවේ නම් ඉන්න ඇත්ත එකෙක් වගේ මතක .අර ක්ලේ වලින් හදපු කාටුන් එකද? ඒක මේකේ එකෙක් දාලා තිබ්බේ.
මතක නෑනේ., මොකේ ද ගියේ?නෑ ඒ මගුල නෙවෙයි . පෙන්ගුයින් කාටුන් එකක් හරි ඇත්ත පෙන්ගුඉන් ඉන්න එක්ක හරි . සින්දුවේ නම් ඉන්න ඇත්ත එකෙක් වගේ මතක .
මාරු සින්දුව .
නෑ උත්ටෝ . ඔය උට්ට නෙවෙයි .
------ Post added on Sep 20, 2024 at 1:07 AM
උබල මැරෙන්න පණ අදිනවා ඇති ගිය ආත්මේ .mewa yaddinm api ipadilath nathuwa athi
උබ සින්දුව ඇහුන නම් මතක තියෙයි .මතක නෑනේ., මොකේ ද ගියේ?
e adu kule sinhluඋබල මැරෙන්න පණ අදිනවා ඇති ගිය ආත්මේ .
නාකි හැත්ත.
ඉස්සර ඩයනාවිෂන් එකේ ගිය කාටුන් බැලුවේ නැද්ද උඹ? ඒකෙ ගියා පට්ට කාටුන් සෙට් එකක්. බ්ලැක් ඇන්ඩ් වයිට් එහෙමත් ගියා. ඩයනා කට් එක කපපු ඇනිමේ කාටුන් එකකුත් ගියා. ඉස්සර ඇනිමේ ගැන අහලාවත් නැති කාලේ. 1996 විතර.උබ සින්දුව ඇහුන නම් මතක තියෙයි .
මට මියුසික් එකත් මතකයි . ඒ සින්දුවේ video එකේ ඉන්නේ ඇත්ත පෙන්ගුයින් කෙනෙක් පූල් එකක් වගේ තැනක් ඇවිදින . හැබැයි එක කාටුන් එකක් .![]()
ඔය නරිය හාවා එක නම් පස්සේ කාලෙත් ගියා ටීවී එකේ .බලාගෙන ගියාම පට්ට නාකියෝ නේ උබලත්..![]()
ලබ්බ්ටද ඕයි මෙහෙ ආවේ ?e adu kule sinhlu
mn awe paranimmita-vasavattiye idan
Johne h#thumada?e adu kule sinhlu
mn awe paranimmita-vasavattiye idan
මට අර සින්දුව හොයල් දීපං . චීන ජපන සින්දුවක් ද මන්ද . උබත් ඒක දන්නවා ෂුවර් . තොට මතක නෑ දැන්ඉස්සර ඩයනාවිෂන් එකේ ගිය කාටුන් බැලුවේ නැද්ද උඹ? ඒකෙ ගියා පට්ට කාටුන් සෙට් එකක්. බ්ලැක් ඇන්ඩ් වයිට් එහෙමත් ගියා. ඩයනා කට් එක කපපු ඇනිමේ කාටුන් එකකුත් ගියා. ඉස්සර ඇනිමේ ගැන අහලාවත් නැති කාලේ. 1996 විතර.
pin iwara wela awe pin tikak karan aye yanawa, me paranm formless plane ekakatama yanna puluwn
ලබ්බ්ටද ඕයි මෙහෙ ආවේ ?
------ Post added on Sep 20, 2024 at 1:12 AM