උබලට මතක නෑ .................

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මේක සෑහෙන්න මතකයි හැබැයි නම මතක නැතුව තිබ්බේ. අනික ඕක කලර්ඩ් නෙමෙයි ගියේ, බ්ලැක් ඇන්ඩ් වයිට් වර්ෂන් එක ගියේ රුපවාහිනියේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    මේක සෑහෙන්න මතකයි හැබැයි නම මතක නැතුව තිබ්බේ. අනික ඕක කලර්ඩ් නෙමෙයි ගියේ, බ්ලැක් ඇන්ඩ් වයිට් වර්ෂන් එක ගියේ රුපවාහිනියේ.
    පිස්සුද බන් ක්ල්ර්ඩ් ගියේ . උබලගේ tv එකේ අවුලක් ඇත්තේ .

    මට අර ඉස්සරම ගිහින් penguin කෙනෙක් හිටපු ජපන් වගේ කාටුන් එකේ සින්දුව හොයලා දීපං කෝ .
    අර pool එක ක් ගාව penguine යන්නේ . . මට මියුසික් එක නම් මතකයි .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    පිස්සුද බන් ක්ල්ර්ඩ් ගියේ . උබලගේ tv එකේ අවුලක් ඇත්තේ .

    මට අර ඉස්සරම ගිහින් penguin කෙනෙක් හිටපු ජපන් වගේ කාටුන් එකේ සින්දුව හොයලා දීපං කෝ .
    මට මතක බ්ලැක් ඇන්ඩ් වයිට් වගේ. එහෙම නැත්තන් ඔය තරම් කලර්ඩ් නෑ.

    අර ක්ලේ වලින් හදපු කාටුන් එකද? ඒක මේකේ එකෙක් දාලා තිබ්බේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    අර ක්ලේ වලින් හදපු කාටුන් එකද? ඒක මේකේ එකෙක් දාලා තිබ්බේ.
    නෑ ඒ මගුල නෙවෙයි . පෙන්ගුයින් කාටුන් එකක් හරි ඇත්ත පෙන්ගුඉන් ඉන්න එක්ක හරි . සින්දුවේ නම් ඉන්න ඇත්ත එකෙක් වගේ මතක .
    මාරු සින්දුව .

    නෑ උත්ටෝ . ඔය උට්ට නෙවෙයි .
    ------ Post added on Sep 20, 2024 at 1:07 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    නෑ ඒ මගුල නෙවෙයි . පෙන්ගුයින් කාටුන් එකක් හරි ඇත්ත පෙන්ගුඉන් ඉන්න එක්ක හරි . සින්දුවේ නම් ඉන්න ඇත්ත එකෙක් වගේ මතක .
    මාරු සින්දුව .

    නෑ උත්ටෝ . ඔය උට්ට නෙවෙයි .
    ------ Post added on Sep 20, 2024 at 1:07 AM
    මතක නෑනේ., මොකේ ද ගියේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    මතක නෑනේ., මොකේ ද ගියේ?
    උබ සින්දුව ඇහුන නම් මතක තියෙයි .
    මට මියුසික් එකත් මතකයි . ඒ සින්දුවේ video එකේ ඉන්නේ ඇත්ත පෙන්ගුයින් කෙනෙක් පූල් එකක් වගේ තැනක් ඇවිදින . හැබැයි එක කාටුන් එකක් . :unsure:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    උබ සින්දුව ඇහුන නම් මතක තියෙයි .
    මට මියුසික් එකත් මතකයි . ඒ සින්දුවේ video එකේ ඉන්නේ ඇත්ත පෙන්ගුයින් කෙනෙක් පූල් එකක් වගේ තැනක් ඇවිදින . හැබැයි එක කාටුන් එකක් . :unsure:
    ඉස්සර ඩයනාවිෂන් එකේ ගිය කාටුන් බැලුවේ නැද්ද උඹ? ඒකෙ ගියා පට්ට කාටුන් සෙට් එකක්. බ්ලැක් ඇන්ඩ් වයිට් එහෙමත් ගියා. ඩයනා කට් එක කපපු ඇනිමේ කාටුන් එකකුත් ගියා. ඉස්සර ඇනිමේ ගැන අහලාවත් නැති කාලේ. 1996 විතර.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    බලාගෙන ගියාම පට්ට නාකියෝ නේ උබලත්.. :lol:
    ඔය නරිය හාවා එක නම් පස්සේ කාලෙත් ගියා ටීවී එකේ .

    මම මේ ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැම්මේ වෙන මගුලකට .
    ඒක ට තමයි පලවෙනි එකා රිප්ලයි කරල ගියේ . පස්සේ මේක දැම්මේ . 🥱

    e adu kule sinhlu
    mn awe paranimmita-vasavattiye idan
    ලබ්බ්ටද ඕයි මෙහෙ ආවේ ?
    😂
    ------ Post added on Sep 20, 2024 at 1:12 AM
     
    • Haha
    Reactions: xVOLDYx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    ඉස්සර ඩයනාවිෂන් එකේ ගිය කාටුන් බැලුවේ නැද්ද උඹ? ඒකෙ ගියා පට්ට කාටුන් සෙට් එකක්. බ්ලැක් ඇන්ඩ් වයිට් එහෙමත් ගියා. ඩයනා කට් එක කපපු ඇනිමේ කාටුන් එකකුත් ගියා. ඉස්සර ඇනිමේ ගැන අහලාවත් නැති කාලේ. 1996 විතර.
    මට අර සින්දුව හොයල් දීපං . චීන ජපන සින්දුවක් ද මන්ද . උබත් ඒක දන්නවා ෂුවර් . තොට මතක නෑ දැන්
     
    • Wow
    Reactions: Heshan Daminda