උබලට මාසේ හම්බෙන ගනන්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    අඩෝ මොන ජීවිතද බන් ඔය? යකෝ කසාද බැන්ද ගෑනිවත් සුවර් නැද්ද උඹට ?
    ගෑනිත් ඔහොම උඹ ගැන හිතනවා නම් මරු!
    අවදානමට පෙර සුදානම . අම්මා සුවර්නේ , අනික එයා තියාගත්තත් දවසක උරුම වෙන්නේ මට.
    දාඩිය මහන්සියෙන් හම්බකරපුවා වෙන කෙනෙක් නිකං ඩැහැගෙන යන්න දෙන්න බෑ. තමාට නොවෙනතාක්කල් පිලිතුර දාර්ශනිකයි
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    වයිෆ් තිතටම දන්නේ නෑ ඒත් පඩිය ගැන දළ අදහසක් තියනව. හැබැයි මගේ වියදම් චෙක් කරන්න එන්නේ නෑ ආවොත් දෙනවා, අවුලක් නෑ.
    එයා හම්බකරන ගාන ගැන මමත් දල වශයෙන් දන්නවා එත් මම හොයන්න යන්නෙත් නෑ.
    අමතර අදායම් එන ඒවා අපි සාමාන්යෙන් කතා කරලා මොනවටද යොදවන්නේ කියන එක තීරණය කරනවා.
    අපි ගෙදර ප්‍රධාන වියදම් / ළමයින්ගේ වියදම් වෙනම බෙදාගෙන ඉන්නේ (රෙපිටිටිව් ඒවා). Ex: ලෝන්, බිල් මම. ළමයින්ගේ ස්කූල් ෆීස්, ෆුවල් එයා bla bla bla.. මොනවා හරි වියදම් නිසා කෙනෙක්ට මේවා ගෙවාගන්න බැරි නං දෙන්න කතා කරලා ෂෙයා කරගන්නවා හෝ ඉමර්ජන්සි ෆන්ඩ් එකෙන් ගන්නවා.
    වෙන එදිනෙදා වියදම් ඒ ඒ වෙලාවට දෙන්නා හවුලේ කරගන්නවා..
    බැඳලා අවුරුදු 12+ වෙනවා, මේ විදියට තමා ගෙවෙන්නේ එදා ඉඳං
     
    • Love
    Reactions: Jameson.k