owa kiyanda yanda epa, passe karadara venawa, umba hamba karna ewa eyalta mokatada

වයිෆ් තිතටම දන්නේ නෑ ඒත් පඩිය ගැන දළ අදහසක් තියනව. හැබැයි මගේ වියදම් චෙක් කරන්න එන්නේ නෑ ආවත් දෙන්නෙත් නෑ. එයා හම්බකරන ගාන ගැන මමත් දල වශයෙන් දන්නවා එත් මම හොයන්න යන්නෙත් නෑ. අපි ගෙදර වියදම්/ළමයින්ගේ වියදම් සමානව බෙදාගෙන ඉන්නේ. මගේ යාළුවෙක්ගේ වයිෆ් උගේ බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙලා බලනවලු. ඌ නම් පට්ටම කරුමයක් ගෙවන්නේ. උගේ ෆෝන් එකත් චෙක් කරනවා. පුරුවේ කරුම වලට හම්බෙන ගෑනු ඒ.
සිරාවට මොන හුට්ටකටඩ යකෝ බැදලා ඉන්නේ....account වලට ලොග් වෙලා බලන මගුල් නෙමෙයි..අඩු ගානේ ගෙදර financial මැනේජ් කර ගන්නවත් මුන් තමන්ට හම්බ කරන ගානවල් කතා කර ගන්නේ නැද්ද?
ඒක තමයි බන් "තිතටම" දන්නේ නෑ කියල දාල තියෙන්නේ. වයිෆ් පඩිය දන්නවා එත් අතට එන ගාන "තිතටම" දන්නේ නෑ. අනික Increment එහෙම සෙට් උනාම ඒවත් එක්ක "තිතටම" එන ගාන දන්නේ නෑ. පිරිමියෙක් උනාම හැම රෙද්දම තිතටම වයිෆ්ට කියන්න යන්න එපා යකෝ අන්තිමට අපිටම තමයි ඒවා කැරකිලා එන්නේ. එකෙක් දාල තියනවා healthy relationship එකක් නම් දෙන්නගෙම income වියදම් දෙන්නම දන්නවලු. ඒක හරි, income expenses දෙන්නම දැනගන්න ඕන තමයි. ඒත් යකෝ මේක අහපන්, පිරිමියෙක් උනාම තමුන්ටත් කියල පොඩි බජට් එකක් තියාගනින්. කොල්ලෝ එක්ක සෙට් වෙලා ආතල් එකක් ගද්දි වියදම් කරන්න, හොද single malt whiskey බෝතලයක් ගන්න, වාහනේට කෑල්ලක් හයි කරන්න, තමුන් කැමති subscription එකක් ගන්න වගේ දේකට. දැන් කියයි ඒවා ඔක්කොම වයිෆ්ට කියල තමයි එයත් දැනුවත්ව වියදම් කරන්නේ කියල. මගුල තමයි. උබල ගෑණු ගැන දන්න තරම තමයි. කොච්චර healthy relationship එකක් උනත් කොයි වෙලේක හරි ගෑනි කියනවා ඔයාට අරකට වියදම් කරන්න සල්ලි තියනවා මේකට තමයි වියදම් කරන්න බෑ කියන්නේ යැයි... යැයි... යැයි... කියල. මමත් හොද healthy relationship එකක තමයි ඉන්නේ, කසාද බැදලා අවු 12ක්. කිසිම ප්‍රශ්නයක් නෑ. බහුතරයක් බැදලා ඉන්න උන්ගෙන් අහපන් මම මේ කියන දේ හරිද වැරදිද කියල. කොච්චර healthy උනත් උබට ඔය කතාව අනිවාර්යෙන් අහන්න වෙනවා. එහෙම අහන්නේ නැතුව ඉන්න නම් උබට සුපිරිම අදායමක් තියෙන්න ඕන ඕනම දෙකට අත දිග ඇරලා වියදම් කරන්න. කසාද බන්දා කියල හැමවෙලේම හැම රෙද්දකටම දෙන්න එකට හැමිනෙන්න යන්න එපා බන්, තමුන්ටත් කියල personal space එකක් තියාගනින්. වයිෆ් ටත් ඒ නිදහස දීපන්. මම දන්න විදියට ඒකයි healthy relationship එකක් වෙන්නේ. බැන්දා කියල තමුන්ගේ නිදහස නැතිකරගන්න එපා. එහෙමයි කියල නිදහස අයුතු විදියට use කරලා බඩු ගහන්නයි, drugs ගහන්නයි පිස්සු කෙලින්නයි යන්න එපා. එළකිරි. ජය!healthy relationship ekak nam dennagema income expenses dennama dannawa.
ඒක අපි දන්නවා නේ. ඒ ඇති..මෙකේ කුලියට ලියලා හම්බෙන ගාන උන් දන්නෙ නෑ
Supply eka lock wenawa sadahatamaනෑ. මට තියෙන ලොකුම බය එක පාරටම මැරිලා ගියොත් ක්රිප්ටො වලට මොනා වෙයිද කියලා
Ei bn uba mehema hitanneMonawada bn ubalage jeewita?
Wifege salary eka miniha dan na minihage salary eka wife dan na. Gedara wiyadam samanawa bedagenalu.
New world marriages are just agreements neh. No human bond.
Ewage kudu ice gahanawa nam wahama nawathwanna.නෑ. සැලරි එකෙන් හම්බෙන ගාන විතරයි දන්නෙපොඩි පොඩි ඉන්වෙස්මන්ට් වලින් freelance වැඩ වලින් එන ගනන් දන්නෑ
![]()
උබල තෝරගන්න ගෑණු අනුව ඕවා වෙනස් වෙනවා. මගේ පවුලේ නම් හැම සතයම වෙනම ඩොක් එකක අප්ඩේට් වෙනවා, ඕන වියදමක් මම කරනවා, ඒවා අහ අහ ඉන්නෙ නෑ. ලොකු වියදමක් නම් කතා කරනවා. මට ඔන වියදම මම කරනවා, ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. ඒත් දැනුවත් වෙන්න ඕන. සමහර විට කතා කරල වෙනස් වෙනවා. පවුලක් ඇතුලේ වෙන වෙනම ජීවත් වෙන්න ඕන නම් මොකටද බන් පවුල් කන්නෙ? පවුල ඇතුලේ විනය, නායකත්වය තියාගන්න බැරි උනාම තමා නායකයො දෙන්නෙක් වෙන්නෙ.ඒක තමයි බන් "තිතටම" දන්නේ නෑ කියල දාල තියෙන්නේ. වයිෆ් පඩිය දන්නවා එත් අතට එන ගාන "තිතටම" දන්නේ නෑ. අනික Increment එහෙම සෙට් උනාම ඒවත් එක්ක "තිතටම" එන ගාන දන්නේ නෑ. පිරිමියෙක් උනාම හැම රෙද්දම තිතටම වයිෆ්ට කියන්න යන්න එපා යකෝ අන්තිමට අපිටම තමයි ඒවා කැරකිලා එන්නේ. එකෙක් දාල තියනවා healthy relationship එකක් නම් දෙන්නගෙම income වියදම් දෙන්නම දන්නවලු. ඒක හරි, income expenses දෙන්නම දැනගන්න ඕන තමයි. ඒත් යකෝ මේක අහපන්, පිරිමියෙක් උනාම තමුන්ටත් කියල පොඩි බජට් එකක් තියාගනින්. කොල්ලෝ එක්ක සෙට් වෙලා ආතල් එකක් ගද්දි වියදම් කරන්න, හොද single malt whiskey බෝතලයක් ගන්න, වාහනේට කෑල්ලක් හයි කරන්න, තමුන් කැමති subscription එකක් ගන්න වගේ දේකට. දැන් කියයි ඒවා ඔක්කොම වයිෆ්ට කියල තමයි එයත් දැනුවත්ව වියදම් කරන්නේ කියල. මගුල තමයි. උබල ගෑණු ගැන දන්න තරම තමයි. කොච්චර healthy relationship එකක් උනත් කොයි වෙලේක හරි ගෑනි කියනවා ඔයාට අරකට වියදම් කරන්න සල්ලි තියනවා මේකට තමයි වියදම් කරන්න බෑ කියන්නේ යැයි... යැයි... යැයි... කියල. මමත් හොද healthy relationship එකක තමයි ඉන්නේ, කසාද බැදලා අවු 12ක්. කිසිම ප්‍රශ්නයක් නෑ. බහුතරයක් බැදලා ඉන්න උන්ගෙන් අහපන් මම මේ කියන දේ හරිද වැරදිද කියල. කොච්චර healthy උනත් උබට ඔය කතාව අනිවාර්යෙන් අහන්න වෙනවා. එහෙම අහන්නේ නැතුව ඉන්න නම් උබට සුපිරිම අදායමක් තියෙන්න ඕන ඕනම දෙකට අත දිග ඇරලා වියදම් කරන්න. කසාද බන්දා කියල හැමවෙලේම හැම රෙද්දකටම දෙන්න එකට හැමිනෙන්න යන්න එපා බන්, තමුන්ටත් කියල personal space එකක් තියාගනින්. වයිෆ් ටත් ඒ නිදහස දීපන්. මම දන්න විදියට ඒකයි healthy relationship එකක් වෙන්නේ. බැන්දා කියල තමුන්ගේ නිදහස නැතිකරගන්න එපා. එහෙමයි කියල නිදහස අයුතු විදියට use කරලා බඩු ගහන්නයි, drugs ගහන්නයි පිස්සු කෙලින්නයි යන්න එපා. එළකිරි. ජය!
පාස්ෆ්‍රෙස් ටිකවත් ලියලා පලයන් , වෙන එකෙක් හරි ගොඩ යයි නේ
වයිප්ගෙන් බේරගන්න අම්මාගේ නමට හදපු එකවුන්ට් එක්කට සල්ලි එන්නෙ මගේ. සෙලිබ්‍රිටි, ඇත්ලීට්ලගෙන් ඉගෙනගත්තේ සුවර් නෑනේ බන්