උබලට මුන්ව හම්බනොත් මටත් කියපල්ලා

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
උබලට මුන්ව හම්බනොත් මටත් කියපල්ලා

තවත් නිළියෝ 20ක් ගණිකාවෝ බව හෙළිවේ

nf2xoh.jpg



ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන් විසි දෙනෙකුගේ තොරතුරු පොලිස් මූලස්ථානයට ලැබී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.පසුගිය කාලයේදී මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් නිළියන් සිව් දෙනෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් අනුව ගණිකා වෘත්තියේ යෙදෙන අදාළ නිළියන් පිළිබද තොරතුරු හෙළිවී ඇතැයි පැවසේ.

එම නිළියන්ගෙන් ලද තොරතුරු අනුව නිළියන් කාමාතුරයන්ට සැපයීමේ කටයුත්ත කළ තැරැව්කරුවකුගේ නිවසක් පරීක්‍ෂා කළ අවස්ථාවේදී එම නිළියන්ගේ නාමලේඛණය, දුරකථන අංක, අයකරන මුදල ඇතුළත් වාර්තා සොයාගෙන තිබේ. කෙසේවුවද අදාළ තැරැව්කරුවා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවද පැවසේ.එම ලේඛණයේ ජනපි‍්‍රය නිළියන්ද සිටින බවත්, ඔවුන් විසින් රුපියල් 50,000 කට ආසන්න මුදලක් අය කරන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ





http://thambapanne.com/gossipnews/?p=4391
 

sharpan

Member
Oct 22, 2009
627
13
0
me huththe police karayo ekka ba. karanna thiyena wesa wada okkoma karanne unui poli tikkoy. maha jana sewayak karaddi tama munta iwasanna bari :P