උබලට මෙන්න මේවගේ මියුසික් ඇහෙද්දී

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka

    මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්?

    මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?

    මේවගේ එව්වා පල්ලි වලින් ඇහෙනවා :love2:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මේකත් මාර soothing බන්. ඔය වගේම තමයි හෙන පාළුවක් දැනෙනවා. මම කියනවට ඇස් දෙක පියාගෙනම ප්ලේ කරපන්. 😌😌😌😌

    joke unata me ela sinduwak bung, real sri lankan music genre mewa
     
    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18

    මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්?

    මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?

    Helo game eketh thibba ohom music ekk