these kind of music makes me want to purge the whole country and claim my throne![]()

මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්?
මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?
මේකත් මාර soothing බන්. ඔය වගේම තමයි හෙන පාළුවක් දැනෙනවා. මම කියනවට ඇස් දෙක පියාගෙනම ප්ලේ කරපන්.
මම ආසයි චාමර වීරසිංහගෙ සින්දු වලට. මරු කට හඬ උගෙ.joke unata me ela sinduwak bung, real sri lankan music genre mewa
මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්?
මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?
mewa ahenakota ape age mail kelin wenawa
Ha gono.thread eka dapu ekath eka joke ekak hatiyata ganan gattanam uba meh madi awith puka denne ai gonothread kanta epa gono