උබලට මෙහෙම පේන්නේ නැද්ද

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබලට මෙහෙම පේන්නේ නැද්ද

    පට්ට බයකින් උන්නේ මේක ලෙඩක් කියලා .. උබලට මෙහෙම පෙනිලා නැද්ද :oo::oo:





    13343088_635948146569744_6625270683435845748_n.png





    :dull::dull::dull::dull:
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    අඩෝ මටත් ඕක පෙනුනා බන්..මේ මතක් වෙනකන් දැක්ක.අහස දිහා බලන් ඉද්දි උඩට පහලට යනවා..ඕක control කරන්න පට්ට try කරනවා....ලොල්..මාමා හිතුවේ ඕක ඉස්සර බුතයෝ හොල්මන් පෙරේත අතම වෙන්න ඇති කියල.:baffled::baffled::P