උබලට මෙහෙම යාළුවො නැද්ද බන්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොත්තු බාස් කෙනෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ. 🤣🤣🤣

    බිංදු වගේ කවටයොන්ගෙන් උපදෙස් අරං ජනාදිපති පත්කරත් කරත් එකයි හිටපු කොත්තු බාස් කෙනෙක්ගෙන් ධර්මය ඇහුවත් එකයි.
    පිරිහීම විතරයි.

    මං දැක්කා අඳනකඩෙත් නැතිවම සෑර් පාස් කරන්න දඟලනවා🤣🤣


    මං කිව්වේ පුක්ගැට්ටේ මයිලානන්ද හිමි ගැන හරිය. 🤡😑
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    " මාල්වානේ ඉදන් ඇවිත් අපෙන් රබුටන් ඉල්ලන්න ලැජ්ජා නැද්ද හාමුරුවනේ "කියලා අහන්න එකෙක් ඔතන හිටියේ නැද්ද?? මේ වගේ උන්ට හාමුදුරුවෝ කියලා අපි පව් පුරවගන්නවා
     
    • Haha
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කොටුවේ හඩ්ඩා කැරිම අසහනකාරයෙක්
    ඕකා ගිය තැන කියවන්නේ ගැනුන්ගේ ජංගියයි උන්ගේ බුරියයි
    අපේ සැදැහැවත් භෞද්දයො සාධු කාර දිදී මුගේ බයිලා අහනවා 25000කුත් පුජා කරලා

    " මාල්වානේ ඉදන් ඇවිත් අපෙන් රබුටන් ඉල්ලන්න ලැජ්ජා නැද්ද හාමුරුවනේ "කියලා අහන්න එකෙක් ඔතන හිටියේ නැද්ද?? මේ වගේ උන්ට හාමුදුරුවෝ කියලා අපි පව් පුරවගන්නවා
    ඉන්නවා උබේ අම්මා කිව්වනම් හරි කැරි ගණයට
    ------ Post added on May 4, 2021 at 2:51 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ එවුන් මෙහෙමනේ අහන්නේ " මේ පෑත්තේ බඩු පොට් නෑද්ද දන්නේ නෑ බන්"