Sinhala Teledrama වල_මතකද? මේ අයව?

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඒ කාලේ බයෙන් බයේ බැලුවේ ඕක... මතකද ඒ කාලේ දියරකුසෙක්..ගෝනි පෙරෝගත්ත දැවැන්තයා කියලා එකෙක් එම හිටිය නාට්‍යය 2ක් ගියා
    තාපසයෙක් වගේ කෙනෙක් නවගුණ වැල ගණන් කරද්දී නේද එන්නේ? ඌ ගිය පාරේ ලොකු අඩි සළකුණු තියෙනවා නේද?
    මම ඔය drama එක සෑහෙන කාලෙක ඉඳලා හොයනවා. තාම නමක් හම්බුනේ නෑ. බර්ට්‍රම් නිහාල් ගෙ භූතාක්ෂි කියන්නෙ ඒක ද? බයෙන් උනත් ආසාවෙන් බැලුවා. තාපසයා භාවනා කරලා මනෝ ශක්තියෙන් නේද දැවැන්තයා මතුකරන්නේ? උගේ කෑ ගැහිල්ලට පොඩි කාලෙ ගූ බයයි. තාපසය ට රඟපාන්නේ නිහාල් ප්‍රනාන්දු වගේ මතක.
     
    • Like
    Reactions: Dr.Amdan

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,095
    93
    බෝඩිම නාට්‍ය සින්දුව හොයාගන්න නෑ නේ . තියෙනවද? නාට්‍යයේ එක mute කරලා තමා youtube දාලා තියෙන්නේ