උබලට මේ පොත මතකද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද ?
    නැත්නම් ආරූඩ නමකින් පත්තරවලට ලියූ,කෙනෙක්ද ?
    ඔහු ඒ නමින්ම හෝ වෙනත් නමකින් හිටියනම් ඔහුව දැකපු ,මුණගැහුනු අය ඉන්නවද ?
    සමහරවිට ඔහුගෙ පැරණි පත්තර මිතුරො එක්ක තවම සබඳතාවයන් තියාගෙන ඉන්නව වෙන්නත් පුළුවන් ?

    1000118299.jpg
    ව්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අම්මෝ.....

    අක්කට ලව් කරපු සීන් එක නේද කෙල්ල මැරෙන්නෙ අන්තිමට...
    :(
     
    • Like
    Reactions: Chickenkottu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද ?
    නැත්නම් ආරූඩ නමකින් පත්තරවලට ලියූ,කෙනෙක්ද ?
    ඔහු ඒ නමින්ම හෝ වෙනත් නමකින් හිටියනම් ඔහුව දැකපු ,මුණගැහුනු අය ඉන්නවද ?
    සමහරවිට ඔහුගෙ පැරණි පත්තර මිතුරො එක්ක තවම සබඳතාවයන් තියාගෙන ඉන්නව වෙන්නත් පුළුවන් ?

    View attachment 251859
    ආනන්දේ ගිය, දැනට රට ඉන්න පුද්ගලයෙක් කියලායි අසා තියෙන්නේ.
     
    • Love
    Reactions: Bulathaa

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ආනන්දේ ගිය, දැනට රට ඉන්න පුද්ගලයෙක් කියලායි අසා තියෙන්නේ.
    ඔව්. ඇමරිකාවෙ පදින්චිය. පුද්ගලික හේතූන් මත් ලියන එකෙන් ඈත් වෙලා ඉන්නෙ. දිනේශ් කොලඹගේ කියන්නෙ ආරූඩ නාමයක්.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔව්. ඇමරිකාවෙ පදින්චිය. පුද්ගලික හේතූන් මත් ලියන එකෙන් ඈත් වෙලා ඉන්නෙ. දිනේශ් කොලඹගේ කියන්නෙ ආරූඩ නාමයක්.
    UK neda. J'Pura campus eke hitiya kiyala ahala thiyenawa.
    IT sid eeken ihalatama gihin dan UK innawa kiyala kathawak yanawa
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    UK neda. J'Pura campus eke hitiya kiyala ahala thiyenawa.
    IT sid eeken ihalatama gihin dan UK innawa kiyala kathawak yanawa
    නෑ මචං මම මම දන්න කෙනෙක්. ආනන්දෙ නෙමේ ඉසිපතනෙ. IT side එකේනම් තමා.
     
    nidarsha91

    Well-known member
  • මටත් අපේ හොඳ ටේස්ට් එකක් තියෙන යාලුවෙක් තමයි මේ පොත දුන්නෙ.
    කතාව සුන්දර විදියට ගලාගෙන ගිහිල්ලා,
    අවසානයට පෙර ඈ ගියා....
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඊයා ඔය ජාතියේ පොත් කියවන්න වෙලාවක් තිබ්බෙත් නෑ.. තිබ්බ වෙලාවෙත් ඔවා කියෙව්වෙ නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ඔව්. ඇමරිකාවෙ පදින්චිය. පුද්ගලික හේතූන් මත් ලියන එකෙන් ඈත් වෙලා ඉන්නෙ. දිනේශ් කොලඹගේ කියන්නෙ ආරූඩ නාමයක්.

    නෑ මචං මම මම දන්න කෙනෙක්. ආනන්දෙ නෙමේ ඉසිපතනෙ. IT side එකේනම් තමා.
    මම දන්න විදිහට ඔහු ආනන්දේ. අනූව මුලම බැච් එකක. නමත් ජෙනුයින් අහලා තියන විදිහට
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔව්. ඇමරිකාවෙ පදින්චිය. පුද්ගලික හේතූන් මත් ලියන එකෙන් ඈත් වෙලා ඉන්නෙ. දිනේශ් කොලඹගේ කියන්නෙ ආරූඩ නාමයක්.
    ඔහේ දන්නෙ කොහොමෙයි...?