උබලට මේ ලඟකදී ඉඳන් තේරුනාද මචං

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,202
    8,202
    113
    M-Town
    උබලට මේ ලඟකදී ඉඳන් තේරුනාද මචං අපි ඉස්සර උදන් කාපු බීපු සමහර කෑම වල දැන් හෙනම අජ රහක් එන්නෙ කියලා ? 🥴🥴

    උදාහරණයකට මයිලෝ කිරිපිටි එක එහෙම පට්ට පොල් තෙල් රහක් එන්නෙ දැං දැං 😒

    නෙස්ටමෝල්ට් නම් ගන්නම දෙයක් නෑ. වහුකුං රසක් එන්නෙ.. 🥺🥺

    වීවා හෝර්ලික්ස් ගැන කතා කරලා වැඩකුත් නෑ කටේවත් තියන්න බෑ කොලිටි එක සෑහෙන්න අඩු කරලා ගාන සෑහෙන්න වැඩි කරලා..

    මං මැගී නුඩ්ලස් නම් කන්නෙම නෑ. ඉදහිට කන්න හිතුනොත් කොත්තු මී එකක් නම් කනවා.. ඒ උනාට මේ ලගදි වැරදිලා මැගී නූඩ්ලස් එකක් වැරදිලා කැවුනා.. ඉදකිං වමනෙ ගියෙ නැති ටික ඉතරයි.. ඒ තරම් අජපල් වෙලානෙ ඕයි !🥴🥴

    හැපිකව් චීස් එකත් පට්ටම කොලිටි බාල කරලා දැන්..

    මන්චි එකේ සමහර බිස්කට් ජාති එහෙම අමු අමුවේ රස ඝාතනය කරලා.. 🥴🥴ඊව්ව්!!!

    මන් මේ ඊයේ පෙරේදා සිලෝන්ටා ටී බෑග් එකක් දැම්මා තේ එකක් හදන්න .. ටික වෙලාවකින් බලනකොට තේ එක පුරා තේ කුඩු..☹️ අර පුම්චි ටී බෑග් එකේ තිබ්බ තේ කොල එලියට ඇවිත් කොලේ දියවෙලා..

    ඒ කියන්නෙ ටී බෑග් එකේ කොලේ කොලිටියත් බස්සලා!! ජරා යක්කු!

    තව මොනත ඒ වගෙ තියෙන්නෙ?☹️

    ඇයි බං මුං මේවයෙ ගානත් අහස උසට දාලා කොලිටිය මෙච්චර අඩු කරන්නෙ? නඩු දාම්න වටිනවා මුන්ට නම්!
    Chanya

    අඩෝ මේ කතාව නම් ඇත්ත නේ. බිස්කට් වල කොලිටිය නම් පට්ට විදියට අඩු කරල
    Screenshot_20220803-195808_Gallery.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මෙලෝ දේක රහක් නෑ දැන්
    මටත් මාර අවුල්. 🥃 වදින්නත් වෙනදා වගේ 2× බොන්න ඕනි. ඒකත් බාලයි දැන්
     
    • Like
    Reactions: NRTG and lilman

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැන් කිරිපිටි අඩුයි හොයාගන්න....

    ඒත් ගොඩක් කිරිපිටි කරපු බ්‍රෑන්ඩ් වලින්, තේකොළ + පටිකිරි කළවං කරපු මළ ජරාවක් තියෙනව විකුණන්න... කටේ තියන්න බෑ පල් රහයි... අනිවා ලොකු මගඩියක් ඕකත්...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    oya ekakwat kanne bonne nathi nisa note na

    bothaley kolity bassuwoth therei maybe.. habai dan bonneth na.. loneliness nathi nisa..

    uyan kanna, thawa anam manam gedaradi hadaganna.. biscuit unath puluwanne ban...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,766
    113
    Fastfood kannath be.kfc pare wade karayek thel wala bedala wage.mcdonalds ita hapan.kanna be dan melo deyak
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    කොත්තු මී ටිපි ටිප් දෙකේම කොලිටිය බස්සලා 🤢 ඉස්සර පට්ට රහයිනෙ 🥲
     
    • Like
    Reactions: niranga1989

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    siri lankawe unge honda kama bala karala, laba hoyanawa..........
    yaaaaaadenne naha ohoma hoyana salliiiiiiiiiiii..................
     
    • Like
    Reactions: Voltage

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,194
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් කිරිපිටි අඩුයි හොයාගන්න....

    ඒත් ගොඩක් කිරිපිටි කරපු බ්‍රෑන්ඩ් වලින්, තේකොළ + පටිකිරි කළවං කරපු මළ ජරාවක් තියෙනව විකුණන්න... කටේ තියන්න බෑ පල් රහයි... අනිවා ලොකු මගඩියක් ඕකත්...
    milk powder 150 g + sugar 800 g + 50g tea leaves = kiri the powder