උබලට මොකද හිතෙන්නේ ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔබට මතකද, මීට මාස දෙකකට හෝ තුනකට උඩදි මම මේ අවකාශය ඔස්සේ ඔබට කිව්වා, "ෂුවර් නැත්නම්, අත උඩ රස්සාවක් නැත්නම්, රැකියාවක් දැනටම සෙට් වෙලාත් නැත්නම් විදේශ ගතවෙන එක ගැන තව වතාවක් හිතලා බලන්න....යනවා නම් දැන්ම යන්න... මේ වසරේ අවසානයෙන් පසුව, බඩු ෂුවර් නැත්නම් යන්න එපා " කියලා....

    ඒ වෙලාවෙ හුඟ දෙනෙක් මගෙන් ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා....මම ඒකට හේතුවක් කිව්වෙ නෑ... මොකද "රෙසෙෂන්ස් " ගැන කරන ප්‍රෙඩික්ටිව් ඇනැලිසිස් වලට යම් වගකීමක් තිබිය යුතු නිසා....මම එහි කවරයක් විතරයි ඔබට පෙන්නුවේ...

    ඔන්න අද, හෙවත් ඔක්තෝම්බර් මස 10 වැනිදා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී මුළු දුන් ලෝක මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවෙදි, ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් සහ ලෝක මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා යෝර්ජියේවා යන දෙදෙනාම "බහුවිධ අර්බුද පිළිබඳව අධ්‍යයනය " කියන ආරම්භක සැසිවාරයේදි කියනවා ලබන වසරේ බරපතළ ලෝක ආර්ථික අවපාතයක් හෙවත් "රෙසෙෂන් එකක්" එන්න පුළුවන් කියලා....ඒ පිළිබඳව මූලික සංඥා මේ වනවිට ලැබෙමින් පවතින බව ඔවුන් කියනවා....

    මම මේ ගෝලීය ආර්ථික අර්බුදය ප්‍රෙඩික්ට් කළේ මේ 2022 වසරේ දෙසැම්බර් මාසයට... අපි වගේ සාමාන්‍ය මිනිස්සු "ප්‍රෙඩික්ටිව් ඇනෑලිසිස්" කරන්නෙ දත්ත අසම්පූර්ණ තැන් බොහොමයකට "පොල් අඩි ඇසම්ෂන්ස්" යොදාගෙන.....ඒ නිසා අපට එන්නේ දෙසැම්බර් ....නමුත් ලෝක බැංකුවේ සහ අයි.එම්.එෆ් එකේ ඇනලිස්ට්ස්ලාට එහෙම පොල් අඩි ගහන්න බෑනෙ....ඒ අයට ගොඩක් සියුම් විදියට තමයි මේ ප්‍රෙඩික්ටිව් ඇනෑලිසිස් එක කරන්න වෙන්නෙ... ඔවුන්ට පේන්නෙ ඒක ලබන අවුරුද්දෙ එන විදියට....

    නමුත් මම ඔබට කියනවා, ඔය ගෝලීය ආර්ථික අර්බුදය ඔවුන් කියනවාට වඩා දෙගුණයක් ඉක්මණින් එන්න පුළුවන්...

    1. රුසියාව - යුක්‍රේනය සමඟ යුද්දය හැරෙන දිශානතිය අනුව
    2. ඉහත 1 හි සඳහන් කරුණ යුරෝපය වැනි ලෝක ආර්ථිකයේ මෙහෙයුම් කළාප වලට කරන බළශක්ති මූලාශ්‍ර සහ ඉන්ධන සැපයුමේ බලපෑම සහ එමඟින් එම කළාප වල ආර්ථිකයට, අයවැයට සහ ජන ජීවිතයට වන බලපෑම
    3. චීනය සහ තායිවානය අතර පවතින උණුසුම් තත්වය හැරෙන දිශානතිය සහ එය ලෝක ආර්ථිකයට කරනු හැකි බිහිසුණු බලපෑම අනුව

    මේ දේවල් හිතනවාට වඩා බිහිසුණු විදියට ඉක්මණින් එන්න පුළුවන්...

    එහෙම ආවොත්, ඔය කියපු අර්බුද තුන නැතුවත් පහළ ආදායම් සහිත රටවල් සහ මධ්‍ය ආදායම් සහිත සංවර්ධනය වන රටවලට ඉතාම බරපතළ විදියට බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුවේ සහ අයි.එම්.එෆ් එකේ ප්‍රධානීන් කියනවා...ඒ ඔය අර්බුද තුන නැතුව... ඔය තුනත් පත්තු වුනොත්, ඒවා උත්සන්න වුනොත් බලපෑම මිනිස් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් දක්වා යා හැකියි....

    එහෙම වෙලාවක, ඔබට පිටරටකින් ලැබෙන්නට නියමිත ඒ රැකියාව සහ ආදායම් මාර්ගය "පොල් ෂුවර්" නැත්නම් යන්නෙ නැතුව ඉන්න කියන එක මම කියන්න කැමතියි....වැඩිදුර ඉගෙන ගන්න නෙමෙයි නම්, අවංකවම ඉගෙනීමේ අරමුණින් නෙමෙයි නම්, "ස්ටුඩන්ට් වීසා" එහෙම දාගෙන "හැදෙන්න හිතාගෙන " යන්න එපා කීයටවත්....අනික ඔබ ඉගෙන ගන්න ගියත් "කෝස් ෆීස්" , "යුනිවර්සිටි කොස්ට් එක " කවර් කරන්න එහේ රැකියාවක් කරලා ලැබෙන මුදල යොදන්න හිතාගෙන ඉන්නවා නම්, කීයටවත් ඒක කරන්න එපා....අවසානයේ කෝස් එකට ගෙවාගන්නත් බැරුව, ගෙවපු මුදලුත් නැතුව, වීසා එකත් අවලංගු වෙලා, ඔබ නන්නත්තාර වෙන එකයි වෙන්නෙ....

    ඒ වගේම එහේ කරන්න යන රස්සාව බුදු ෂුවර් එකක් නෙමෙයි නම්, සහ ඔබගේ ස්කිල්ස් ලෙවල් එකේ ඔබ රිප්ලේස් කළ නොහැකි අයෙකු නොවේ නම්, ඒක යෑම ගැනත් කිහිප වතාවක්ම සිතා බලන්න.....මොකද මේ එන්න යන ලෝක ආර්ථික අවපාතය මගේ දළ දැනුමෙන් කියන්නම්, ඔබ මෙතෙක් දුටු ආර්ථික අර්බුද වලට වඩා සෑහෙන්න සුවිශාලයි.... ගෝලීය ආර්ථිකය සෑම වසර තිහකටම වගේ වාරයක් මේ වගේ විශාල හැව ඇරීම් කරනවා....මේකත් ඒත් එක්කයි එන්නෙ....ඒ වගේම මේ අර්බුදය එන්න පෙර සිදුවූ සිදුවීම් එක්ක එහි බිහිසුණු බව තව වැඩිවෙයි.....සමාගම් වැහෙයි, රැකියා අවප්‍රමාණ කරයි, අස්වෙලා යන්න කියයි....සීරියස් ජොබ් කට්ස් එයි.....

    එහෙම වෙලාවක ඔබ මෙහේ හිටියොත්, තුන්වෙනි ලෝකය හෙවත් ගෝලීය දකුණේ රාජ්‍ය සමතලා වෙන්න අර්බුදයේ පාර වැදුණත්, අපිට එකතුවෙලා කමියුනිටි කිචන් එකක් කරගෙන හරි බත්වේලක් කාගෙන නොමැරී ඉන්න පුළුවන්.... මොනවා හරි කරලා බෙහෙත් ටික හොයාගන්න පුළුවන්....නමුත්

    1. ඔබ වසර ගණනාවක් තිස්සේ විදෙස් රටක පදින්චි වී සිටින කෙනෙක් නොවේ නම්
    2. "පී.ආර්" යන නමින් හඳුන්වන නිත්‍ය පදින්චි වීසා පතක් හෝ පුරවැසි භාවයක් ගෙන ඒ රටකට යන කෙනෙක් නෙමේ නම්
    3. බොහෝ ඇඳුනුම් කම් සහිත ඉහළ රැකියාවක ඉන්නා "හයිලි ස්කිලිඩ් ඇන්ඩ් රෙකග්නයිස්ඩ් " වෘත්තිකයෙක් නෙමෙයි නම්

    ඔබ එවැනි රටක සිටියදී මේ අර්බුදයට හසුවුවහොත්, ඔබට ඊළඟ ආහාර පත පවා ලැබෙන්නේ කොහෙන්දැයි අදහසක් නොදැනෙන තරම් අසරණ වෙන්න පුළුවන්.....

    තමන්ගේ මිනිස්සු අතරෙ දුප්පත් වෙලා අසරණ වෙනවාට වඩා බිහිසුණුයි අලුතින් විදේශ සමාජයක ජීවිතය ස්ටේබල් කරගෙන එන අතරෙ, එහෙම ස්ටේබල් වෙන්න පෙර අසරණ වෙන එක.....ඒක කිව යුතුයි....

    මේ කථාව මා ඔබට දැන් කියන්නෙ තව ලංවෙලා කිව්වොත් ඒක "ප්‍රෙඩික්ටිව් ඇනෑලිසිස් එකක් " නොවන නිසා පමණයි.....

    මා කියන කථා අහළා ඔබ ගන්නා පෞද්ගලික තීරණ තීන්දු වෙනස් කරගෙන පසුව, අසරණ අපට දොස් කියන්න එපා.....අපිට තියෙන සීමිත දත්ත අනුව, ඒවට ගොඩක් ඇසම්ෂන්ස් එකතු කරගෙනයි ප්‍රෙඩික්ට් කරන්නෙ.....අපි න්‍යාය දන්න සහ සිද්ධාන්ත දන්න අය නිසා ඒක කරගන්න පුළුවන්....නමුත් ඔන්න දැන් අයි.එම්.එෆ් එකයි ලෝක බැන්කුවයිත් කියනවා... එහෙනන් මා වැනි සාමාන්‍ය මිනිසෙකු සාමාන්‍ය දැනුමකින් කියනවාට වඩා පුළුල් රතු එළියක් ඔබට දැකගන්න පුළුවන්.....

    ඔබත් ඔබේ දැනුමෙන් හොයන්න බලන්න.... බලලා, හොඳට බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න.... මා කරන්නේ මගේ සීමිත දැනුමෙන් ඔබට සිතා බැලිය යුතු චින්තන මාවත් පෙන්වා දීම පමණයි.... ඒ නිසා ඔබ රට යන හෝ නොයන එකේ වගකීම මට නෑ.... පෙනෙන දෙය කියා තැබිය යුතු නිසා කියා තබනවා....

    Copied from FB 📝Damitha Kethaka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919

    The chance to survive in a more structured country is always high than the chance you have living in a shit hole. So it is always good to go to a developed country.

    So this shit is invalid.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    යන්න ඉන්න සහ ස්ටුඩන්ට් විදිහට ගිහිල්ල සර්වයි වෙන්න හදන අය දාන්නකෝ බලන්න අදහසක්..

    මේ යන විදිහට කොහොමත් හැම රටකටම අමාරු කාලයක් නම් එනවා....

    සැහෙන්න කැනඩා ඕස්ට්‍රේලියා නිව්සිලන්ඩ් එංගලන්තේ වගේම ස්වීඩන් වලටත් මේ පාර මාර විදිහට ඇප්ලයි කරලා කටිටිය.... ඔක්කොටම අකුලොගෙන එන්න වෙයිද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    The chance to survive in a more structured country is always high than the chance you have living in a shit hole. So it is always good to go to a developed country.

    So this shit is invalid.
    Racism rises in the troubled times.. Kalu hama thiyena unta salakayida danna :rofl:..

    So there's some truth in op's comment.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    Racism rises in the troubled times.. Kalu hama thiyena unta salakayida danna :rofl:..

    So there's some truth in op's comment.
    community eken ran wena level ekata mukuth wenne ne ban. Government eka aniwa bahinwa wadeta. Oya godak coutnries wala reserves tiyenawa godak durata. Lankawe wage unanam tama gamey chandi tika okkoma control karanna ganne.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Racism rises in the troubled times.. Kalu hama thiyena unta salakayida danna :rofl:..

    So there's some truth in op's comment.
    Foods transportation waladi skin eka base karan elawala daaida ?:rofl:

    community eken ran wena level ekata mukuth wenne ne ban. Government eka aniwa bahinwa wadeta. Oya godak coutnries wala reserves tiyenawa godak durata. Lankawe wage unanam tama gamey chandi tika okkoma control karanna ganne.
    Ow hema ekatama community ekata yanna one un thamai lamaige daycare eka pawa control karanne
    ------ Post added on Oct 11, 2022 at 10:38 AM