උබලට සෙක්ස් ගැන තියෙන ආසාව අඩු වෙන්න ගත්තෙ මොන කාලෙදිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කලිම් එකා එක්ක හොඩට සුම්කල 😌 ඉන්නෙ නම් 10 ටවත් ගැනගන්න බෑ වගේ 😥
    ඉස්සරට වඩා දැන් නම් සුකපු නැති එකක් හොයාගන්න සෑහෙන අමාරුයි වගේ. ඉස්සර කාලෙ අවුරුදු ගානක් යාලුවෙලා ඉන්න උනුත් මිරිකනවා ලෙවකනවා විතරනෙ. ලීක් වෙන එව්වා හැටියට ඉස්කෝලෙ යන උනුත් දැන් කෙලින්ම වැඩේ කරනවා.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මොකද දැන් දෙන්නා මැරි කරාද?
    නෑ බං තාම දෙලොවක් අතර මා තනිවෙලා ..හිතට අවුල් බං වෙලාවකට තව වෙලාවකට පව් කියලත් හිතෙනව අනේ මන්දා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    නෑ බං තාම දෙලොවක් අතර මා තනිවෙලා ..හිතට අවුල් බං වෙලාවකට තව වෙලාවකට පව් කියලත් හිතෙනව අනේ මන්දා
    ඒකිගේ වයස කීයද?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    නෑ බං තාම දෙලොවක් අතර මා තනිවෙලා ..හිතට අවුල් බං වෙලාවකට තව වෙලාවකට පව් කියලත් හිතෙනව අනේ මන්දා
    දැන් කාලෙකට කලින් මගේ කසාද ජීවිතේනම් ඉවර උනා. මම කාටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා, හැබැයි මචං ඔය වගේ තිරණ ගන්න යද්දී සිය පාරක් හිතලා වැඩ කරන්න. ලස්සනට රැවටිලා තමයි මටත් වැඩේ වැරදුනේ. කසාදයක් කරගන්න හදනකොට ඔය දේ විතරක් නෙවෙයි තව ගොඩක් ඒවා බලන්න වෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    28 බං (නෑ නෑ උබේ සීන් එකට සම්බන්ද එකී නෙවේ බං 🙃)
    නෑ එහෙම එකකට ඇහුවා නෙමෙයි, මේ දේවල් බලපන් බඳිනවා නම්.

    කඩපු එකා ගෙවල් කිට්ටුවද?
    ඌ තාම පස්සෙන් එනවද?
    උත් එක්ක තාම contacts තියේද?
    කෙල්ලගේ අනිත් කොලිටිස්‌ හොඳ මට්ටමක තියේද. ඒ කියන්නේ පෙට්ටිය තිබ්බත් එකයි නැතත් එකයි මට මේකිව වටිනවා කියන ඩේ තොගේ බොක්කටම වදිනවද කියල බලපන් අනිත් කොලිටීස් වලින්.
    අවුරුද්දක්වත් ආශ්‍රය කරලා බලපන් ඕක බඳිනවා නම්.

    දැන් කාලෙකට කලින් මගේ කසාද ජීවිතේනම් ඉවර උනා. මම කාටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා, හැබැයි මචං ඔය වගේ තිරණ ගන්න යද්දී සිය පාරක් හිතලා වැඩ කරන්න. ලස්සනට රැවටිලා තමයි මටත් වැඩේ වැරදුනේ. කසාදයක් කරගන්න හදනකොට ඔය දේ විතරක් නෙවෙයි තව ගොඩක් ඒවා බලන්න වෙනවා.
    මොකක්ද හේතුව? කෙටියෙන් කියපන්කො බලන්න අපිටත් වලේ වැටෙන්නේ නැතිවෙන්න.
    ------ Post added on Apr 11, 2024 at 2:17 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    මොකක්ද හේතුව? කෙටියෙන් කියපන්කො බලන්න අපිටත් වලේ වැටෙන්නේ නැතිවෙන්න.
    ------ Post added on Apr 11, 2024 at 2:17 PM
    අතිශයින්ම පෞද්ගලිකයි 🙄
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    දැන් කාලෙකට කලින් මගේ කසාද ජීවිතේනම් ඉවර උනා. මම කාටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා, හැබැයි මචං ඔය වගේ තිරණ ගන්න යද්දී සිය පාරක් හිතලා වැඩ කරන්න. ලස්සනට රැවටිලා තමයි මටත් වැඩේ වැරදුනේ. කසාදයක් කරගන්න හදනකොට ඔය දේ විතරක් නෙවෙයි තව ගොඩක් ඒවා බලන්න වෙනවා.
    දුකයි සහෝ 😌 උබේ වරදක් නැතුව නම් ඒම උනේ උබට ඉස්සරහට හරියන්න ඕනෙ 🤝 .

    අනිවා බං බදින්නැතුව ඉන්න එක හොදයි වගේ හිතට සැනසීමයි කොහෙද මේ ගෙවල්වල උන් එක්ක බෑනෙ කරන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    kimbak hai kara ganin ban. supiri adayam margayak hada gaththaki
    ඕකක් තිබ්බ නම් දනී නෙහ් හම්බ කරන විදිහ

    සයිලන්සරේට ඔබන්න ගිහින් පිච්චිලා නැද්ද.

    උදලු මිටක් ද තියෙන්නෙ උට
    ------ Post added on Apr 11, 2024 at 2:33 PM
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    නෑ එහෙම එකකට ඇහුවා නෙමෙයි, මේ දේවල් බලපන් බඳිනවා නම්.

    කඩපු එකා ගෙවල් කිට්ටුවද?
    ඌ තාම පස්සෙන් එනවද?
    උත් එක්ක තාම contacts තියේද?
    කෙල්ලගේ අනිත් කොලිටිස්‌ හොඳ මට්ටමක තියේද. ඒ කියන්නේ පෙට්ටිය තිබ්බත් එකයි නැතත් එකයි මට මේකිව වටිනවා කියන ඩේ තොගේ බොක්කටම වදිනවද කියල බලපන් අනිත් කොලිටීස් වලින්.
    අවුරුද්දක්වත් ආශ්‍රය කරලා බලපන් ඕක බඳිනවා නම්.

    ඔය ඔක්කොටම උත්තර ඔව් බස් හෝල්ට් දෙකයි අපේ ගෙවල් ලග ඉදන් ගං අපතයෙක් ඒ බෙසිකයනම් 😡ඒකම තමා අවුල ඒකිම තමා නවත්තල තියෙන්නෙ හරියන්නෙ නෑ කියල දැන් නම් contacts නෑ මාව හම්බවෙන්න කලින් msg එම දාල තියෙනව අරූ නම්බර් හොයන් අවුල තියෙන්නෙ මචං අතින් විතරයි වගේ ඇල්ලුවෙ සීන් එකේ බොරු කිව්ව මාසගානක්ම ආයෙ සුම්පිරිම පච ලේසියකට අහුවෙන්නෙ නෑ මම ඉතින් සැකෙන්මයි බලන්නෙ කා ගැන උනත් ඒ හින්දමයි ඔහොම හරි කිව්වෙ නැත්නම් හනිමූන් යනකම්ම හොද බබා 🙃
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    @KalanIND උඹ අර අනිත් ත්‍රෙඩ් එකේ දාපු කතාව දැක්කා. මේක හරිම සංකීර්ණයිනෙ බන්. එක්කො උඹ ඒකට නොගහා හිටියා නම් එපා කියලා අත අරින්න තිබ්බා. දැන් උඹ වණ කරගනනෙ.
     
    • Like
    Reactions: KalanIND

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් කාලෙකට කලින් මගේ කසාද ජීවිතේනම් ඉවර උනා. මම කාටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා, හැබැයි මචං ඔය වගේ තිරණ ගන්න යද්දී සිය පාරක් හිතලා වැඩ කරන්න. ලස්සනට රැවටිලා තමයි මටත් වැඩේ වැරදුනේ. කසාදයක් කරගන්න හදනකොට ඔය දේ විතරක් නෙවෙයි තව ගොඩක් ඒවා බලන්න වෙනවා.
    කසාදයක් කරගන්න යද්දි ලස්සන දෙවනිතැනට දාලා අනිත් ඒවාට මුල් තැන දීලා කරන්න ගියෙ ඔච්චරකල්, ඒත් එච්චරයි බන් අවස්ථාවාදී හුත්තියො, තනිකර මවාපෑම විතරයි.
    දැන් මං හිතන් ඉන්නෙ අනිත් ඒවා දෙකට දාලා ලස්සන එකියක් බදින්ඩ, නැත්තන් මුකුත්ම නෑනෙ.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    @KalanIND උඹ අර අනිත් ත්‍රෙඩ් එකේ දාපු කතාව දැක්කා. මේක හරිම සංකීර්ණයිනෙ බන්. එක්කො උඹ ඒකට නොගහා හිටියා නම් එපා කියලා අත අරින්න තිබ්බා. දැන් උඹ වණ කරගනනෙ.
    ඒකි කැඩිල නැතුව ඇති කිව්වනෙ 😌 මම ඉතින් විස්වාස කලා එක පාරයිනෙ ගියා කිව්වෙත් අපිට ඉතින් කෘතුහලේනෙ චෙක් කොරන්න 🙃 (දහගමනක් විතර රූම් ඇද්ද ඒවගෙ සරනේරුත් තියෙයිද ඉතින් 😌 )

    කසාදයක් කරගන්න යද්දි ලස්සන දෙවනිතැනට දාලා අනිත් ඒවාට මුල් තැන දීලා කරන්න ගියෙ ඔච්චරකල්, ඒත් එච්චරයි බන් අවස්ථාවාදී හුත්තියො, තනිකර මවාපෑම විතරයි.
    දැන් මං හිතන් ඉන්නෙ අනිත් ඒවා දෙකට දාලා ලස්සන එකියක් බදින්ඩ, නැත්තන් මුකුත්ම නෑනෙ.
    ඔව් යකෝ මමත් වෙන කිසි දෙයක් බැලුවෙ නෑ මහතද කොටද දෑවැදි මොනාද අපි හොද හින්ද අපිට හොදක් වෙයි කියල හිතුව දෙය්යො බලල හරි 😌
    ------ Post added on Apr 11, 2024 at 2:47 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඒකි කැඩිල නැතුව ඇති කිව්වනෙ 😌 මම ඉතින් විස්වාස කලා එක පාරයිනෙ ගියා කිව්වෙත් අපිට ඉතින් කෘතුහලේනෙ චෙක් කොරන්න 🙃 (දහගමනක් විතර රූම් ඇද්ද ඒවගෙ සරනේරුත් තියෙයිද ඉතින් 😌 )

    ඔව් යකෝ මමත් වෙන කිසි දෙයක් බැලුවෙ නෑ මහතද කොටද දෑවැදි මොනාද අපි හොද හින්ද අපිට හොදක් වෙයි කියල හිතුව දෙය්යො බලල හරි 😌
    ------ Post added on Apr 11, 2024 at 2:47 PM
    ඒකි මුලින් එක පාරයි ගියේ කියලා පස්සේ පිළිගත්තද ඊට වඩා වතාවක් ගියා කියල?

    බොරුව තමා බන් අවුල. ඒ කියන්නේ පලවෙනි දවසේ ඉඳන්ම බොරුවනේ කරලා තියෙන්නේ. උඹ විශ්වාස කරලා බැන්දා නම් පලවෙනි දවසෙම උඹට එපා වෙනවනේ මෙච්චර දෙයක් කරලා මේකි කිව්වේ බොරු කියල. අනිත් පැත්තට උඹත් ඉඉතින් ඒකිට අහවල් වැඩේ කරපු එක වැරදියි කැඩිලද නැද්ද බලන්න. දැන් උඹ ඒක කළා කියන්නේ තවත් attach වෙනවා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    ඒකි කැඩිල නැතුව ඇති කිව්වනෙ 😌 මම ඉතින් විස්වාස කලා එක පාරයිනෙ ගියා කිව්වෙත් අපිට ඉතින් කෘතුහලේනෙ චෙක් කොරන්න 🙃 (දහගමනක් විතර රූම් ඇද්ද ඒවගෙ සරනේරුත් තියෙයිද ඉතින් 😌 )

    ඔව් යකෝ මමත් වෙන කිසි දෙයක් බැලුවෙ නෑ මහතද කොටද දෑවැදි මොනාද අපි හොද හින්ද අපිට හොදක් වෙයි කියල හිතුව දෙය්යො බලල හරි 😌
    ------ Post added on Apr 11, 2024 at 2:47 PM
    Kello ona thram innava bro. Hithata hari nattam badinna epa. Insecured venava oyava. E kellath paw. Oyage paththen hithala balanna. Yaalu une kalin oya nm? She might had sex with you also..meka ekinekata sapekshai....samahara ayata meka pahu karala yanna puluvan. Smahara ayata bahe....but main thing...kalin eka ekka contacts thibboth uu gena kiyavanav nm...compare karanava nm malaata badinna epa....

    Eth okkoma amthaka krala new born baby vage oya ekka innava nm...oyatath ok nm oya badinna....hemadema oyage manasa tamai danne...

    Den baba hambeddi doctor unath pussy eka balanava neh...e vage hitala atharinna...she is yours and yours only now. Kellonta oya reason eka kiyala kon karama hitha ridenava godak...e nisa oyata set nattam genuine ain venna....