උබලට හිතෙන් නැද්ද ? එකතු වෙලා ගහාපු ගෙමක් ක&#3

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දැන් එතකොට මහින්දද මහ බැන්කුව කඩුවෙ...?
    UNP පොන්න ලොජික් තමා ඉතින්. UNP න්ං ඉතින් එක්කො හොරු නැත්නං පොන්නයො..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ඔක්කොම කරන්නෙ අපිට අරින එක තමා.

    ඔවු නමුත් unp එකට ආන්ඩුවක් ආවහාම රටම කනවා :baffled:

    වෙන්න පුළුවන්,හැබැයි ඕක මුල ඉදම්ම plan කරපු එකක් නෙමෙයි.ඔතන unp එක උත්සාහ කළේ ඕකේ අනිත් පැත්ත කරන්න.අනික ඔතන එළිවෙනන්න‍ෙ unp අය කරපු දේවල් මිසක් මහින්දවත් මෛත්‍රීවත් හදපු ඒවා නෙමෙයි.

    Unp එක කරපු හොරකම් වලින් මයිත්‍රිපාලට ලොකු ආවස්තාවක් , unp එක අයින් කරන්න,
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    ලංකාවේ තරම් ගොබ්බ ගෝත මෝඩ මැටි චන්ද දායකයෝ කොහෙවත් නැතිව ඇති. හැමදාම එකම නාකි මී හරක් සෙට් එක පාර්ලිමේන්තු යවලා බැණ බැණ ඉන්නවා.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    :yes::yes:අනික ඒක මඩක් නෙමේනෙ..හොරා කාල මාට්ටු...එතනික් එහාට නිතිය ක්‍රියාත්මක කරල නඩු දාල හිරේ දානව මිසක් ඔය වගේ පල් හොරෙක් අගමැතිකමේ තියාගෙන ඉදල වැඩක් නැ...

    පැහැදිලිවම....අහක තිබ්බ අමාත්‍යංශෙ තමන්ගෙ යටතට අරගෙන දියයටින් ගින්දර ගෙනියල ට්‍රිලියනයකට කිට්ටුවෙන්න පාඩුවක් ඇතිකරල තව ඔටුනු පළන්දන්න. ලැජ්ජනැති බයනැති ඇටනැති කියල තමයි කියන්න වෙන්නෙ.... කෝ අර ඒකාබද්දෙට පඩයක් ගියත් මාධ්‍ය සාකච්ඡා තියන පී. පෙරේරයි කෙසෙල් ගෙඩියයි. සිංහයො වගේ ඉඳපු එවුන් දැන් නැට්ටනැති සිංහයොවෙලා.

    ඡන්දෙ දුන්න එවුන්ටත් මෙහෙම කලනම් පිට එවුන් එක්ක ගහන ගිවිසුම් වලින් රටට කොහොම කෙලවයිඩ ආයිබෝං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනේද කියන්නෙ මොන රටේද බන් රාජය බලය ඉන්න අගමැති තමන්ගෙ රටේ මහ බැකුව හොරා කෑවෙ....රටේ මිනිස්සු කන්ඩ බොන්නෙත් අමාරුවෙන් මුන් එකතුවෙලා මහ බැකුව සුද්ද කරනව...හරිනම් මුන්ට දෙන්ඩ ඔනෙ රජකාලෙ දඩුවම්...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පැහැදිලිවම....අහක තිබ්බ අමාත්‍යංශෙ තමන්ගෙ යටතට අරගෙන දියයටින් ගින්දර ගෙනියල ට්‍රිලියනයකට කිට්ටුවෙන්න පාඩුවක් ඇතිකරල තව ඔටුනු පළන්දන්න. ලැජ්ජනැති බයනැති ඇටනැති කියල තමයි කියන්න වෙන්නෙ.... කෝ අර ඒකාබද්දෙට පඩයක් ගියත් මාධ්‍ය සාකච්ඡා තියන පී. පෙරේරයි කෙසෙල් ගෙඩියයි. සිංහයො වගේ ඉඳපු එවුන් දැන් නැට්ටනැති සිංහයොවෙලා.

    ඡන්දෙ දුන්න එවුන්ටත් මෙහෙම කලනම් පිට එවුන් එක්ක ගහන ගිවිසුම් වලින් රටට කොහොම කෙලවයිඩ ආයිබෝං

    :yes::yes::P දැනටමත් කෙලොල තියෙන්නේ .ඔක්කොම කෙලින්න තමයි වියවස්තාව ගේන්නේ ...:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරුසිරා;22530481 said:
    :yes::yes::P දැනටමත් කෙලොල තියෙන්නේ .ඔක්කොම කෙලින්න තමයි වියවස්තාව ගේන්නේ ...:angry:

    :yes::yes: රනිල කියන්නෙ මොකක්ද කියලත් හිතාගන්ඩ අමාරුයි මචන්...සමහර විට ඌට ලමයෙක් නැති හින්ද අනගතේදි අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නැ කියල හිතෙනව ඇති....නැත්තන් අනාගතේ ගිනි ඇවිලෙන මිනි මරාගන්න තැනට රට තල්ලු කරන්ඩ කිසිම එකෙක් ක්‍රියාකරන්නෙ නැ....රනිල් කියන්නෙ කාලකන්නි පල් හොරෙක්...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    මටනම් හිතෙන්නෙම ඇලෝසියස් එක්ක එකතු වෙලා මහින්දයා තමයි හොරාකාලා තියෙන්නේ.... පස්සේ අර අහිංසක මන්ත්‍රීවරුන්ගේ පෝන් හොරකම් කරල ඒවයෙන් තමයි ඩීල් කරල තියෙන්නේ.... අන්තිමට අගමැතිතුමයි.... රවි සරුයි.... අපේ අනාගතේ බාරගන්න ඉන්න සුජිව මහත්තයයි.... පි පෙරේරා මහත්තයයි මේකට නිකන් ගැවුනා.... මරාගේ වැඩ හින්ද....

    අන්න ලොල්ලා
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    මම නම් හිතන්නේ ඔහොම සීන් එකක් වෙන්නේ 2020දි.. මොකද සිරාගෙන් පස්සේ ඔකේ නායකකමට එන්න වෙන එකෙක් නැ මහින්ද ඉන්නකන්. මහින්ද 2020 ඔකේ නායකයා උනා කියන්නේ. 19 වෙනි එක මොන සන්ශොදන දැම්මත් 2020 වෙනකොට රට නස්පුක් වෙන්න අනාත වෙලා තියෙන්නේ. ඒ කාලේට 2004 වගේ තමා, මිනිස්සු රොත්තට ගිහින් ආයේ මහින්ද ඉල්ලනවා. ඒ එන ගැම්මට මහින්ද ආවොත් ආයේ යුඇන්පීයට විතරක් නෙමෙයි ජෙප්පොන්ට, පෙරටුවන්ට, හෙල උරුමෙට ඔය එකෙකුටවත් කිට්ටු වෙන්න වෙන්නේ නැ. ඊලග පාර මහින්දට 2020 බලේ ආපුවහම ශි.ල.නි.පෙ ගොඩක් උන්ටත් බඩු පැකට්. මහින්ද ඉස්සර ගොන් වැඩ ආයේ කරන්නේ නැ. එස්.බී. වගේ උන්ට එහෙම ඇප නැ. ඔතන ආයේ ශි.ල.නි.පෙ. එකේ එන්නේ පවිත්‍රා, වෙල්ගම, රොහිත වගේ ඩයල්. බොහොවිට විමලුත් ශි.ල.නි.ප. වෙන්න ඉඩ තියෙනවා, මොකද උගේ පක්ශේ උන්ම ඌට කොකා පෙන්නන්න යනව අර බොම්බා කේස් එකෙන් පස්සේ. බලපන් මේ පොස්ට් එක සේව් කරගෙන 2020 මේක නොවුනොත්.

    uba kiyana eka ehemama wenna puluwan. :dull: my3ge power eka giya gaman uge passe yana eun tika aith mahindage set ekata jack gahai.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මම නම් හිතන්නේ ඔහොම සීන් එකක් වෙන්නේ 2020දි.. මොකද සිරාගෙන් පස්සේ ඔකේ නායකකමට එන්න වෙන එකෙක් නැ මහින්ද ඉන්නකන්. මහින්ද 2020 ඔකේ නායකයා උනා කියන්නේ. 19 වෙනි එක මොන සන්ශොදන දැම්මත් 2020 වෙනකොට රට නස්පුක් වෙන්න අනාත වෙලා තියෙන්නේ. ඒ කාලේට 2004 වගේ තමා, මිනිස්සු රොත්තට ගිහින් ආයේ මහින්ද ඉල්ලනවා. ඒ එන ගැම්මට මහින්ද ආවොත් ආයේ යුඇන්පීයට විතරක් නෙමෙයි ජෙප්පොන්ට, පෙරටුවන්ට, හෙල උරුමෙට ඔය එකෙකුටවත් කිට්ටු වෙන්න වෙන්නේ නැ. ඊලග පාර මහින්දට 2020 බලේ ආපුවහම ශි.ල.නි.පෙ ගොඩක් උන්ටත් බඩු පැකට්. මහින්ද ඉස්සර ගොන් වැඩ ආයේ කරන්නේ නැ. එස්.බී. වගේ උන්ට එහෙම ඇප නැ. ඔතන ආයේ ශි.ල.නි.පෙ. එකේ එන්නේ පවිත්‍රා, වෙල්ගම, රොහිත වගේ ඩයල්. බොහොවිට විමලුත් ශි.ල.නි.ප. වෙන්න ඉඩ තියෙනවා, මොකද උගේ පක්ශේ උන්ම ඌට කොකා පෙන්නන්න යනව අර බොම්බා කේස් එකෙන් පස්සේ. බලපන් මේ පොස්ට් එක සේව් කරගෙන 2020 මේක නොවුනොත්.
    නාකි මහින්ද 2020 ඇවිල්ලා ආපහු රට දියුනු කරන්න:rofl::rofl::rofl:
     
    webuka

    Member
    Nov 12, 2015
    46
    6
    0
    මෙකයි උබලට හිතෙන්නෙ සැකයක් නැද්ද අවස්තානුකුලව මහින්දලා ගෙමක් ගැහුවා කියලා මයිත්‍රිපාල සිරිසෙනව විරුද්ද පාක්ශිකයා පොදු අපෙක්ශකයා කරලා , සිරා ලස්සනට unp එකට අරිනවා , සිරාගෙ බැඳුම්කර කොමිසමට රනිලා අහු උනා සාක්ශි දෙන්න ගිහිල්ලා කිච උනා, එවගෙම බැඳුම්කර කෙස් එකට අහු වෙච්ච unp උන්ගෙ කොල් කරපුවා අවස්තාව බලලා ප්‍රසිද්ධ කරා , මහින්දලා සිරාලා එකතු වෙලා ගාහාන ගෙමක් කියලා තෙරෙනවද :D
    මම ඕක දැනගෙන හිටියා. හැබැයි කිව්වෙ නැහැ.:P:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    ඔන්න බලන් හිටපන්කො නිවට හිටං පඹ සිරා, අපේ අතිගරු ජනාධිපති තුමා වෙන හැටි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න බලන් හිටපන්කො නිවට හිටං පඹ සිරා, අපේ අතිගරු ජනාධිපති තුමා වෙන හැටි :lol:

    ඔන්න බලන් හිටපන්කො unp කාරයන්ගෙ අතිගරු ජනාධිපති තුමා, නිවට හිටං පඹ සිරා වෙන හැටි..:rofl::rofl:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    pissuda ban

    2020 di komath
    ranil + my3 vs mahinda ma thama

    dan ranil ge my3 ge waliyak giyath mahinda inna kam wun degollo eka paththak

    dan gama yanne 2020 podu apekshakaya kage paththen danawada kiyala
    ranil vs my3 athra

    ranil - paga seen ekata my3 wa ahu karanna giya
    http://asianmirror.lk/news/item/185...scandal-under-investigation-australian-media+
    enews athulu hama unp web site waling my3 hamawelwawema mada ghanawa
    wuge thiyana kondath kadanna (puthge club seen eke my3 pala mala panala stf
    ekada kelin thibbe )

    my3- badumkare penna penna unp eka wattanna yanne 2020dith podu apekshakya wenna
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    badumkare case eka kiyanne lankawe minissunta dena sayn windanayak withrayi

    2020 wenakam oka adan yayi deshapalan wasi ganna

    thama wunta naduwak wath dala naha badum kare gana komada minissunge hora kapu salli ai ganne

    arun hodata hora kapu salli waling tax nathiwa business karan yanawa
    (mendis , siyatha .....)