ඔය ඔක්කොම කරන්නෙ අපිට අරින එක තමා.

වෙන්න පුළුවන්,හැබැයි ඕක මුල ඉදම්ම plan කරපු එකක් නෙමෙයි.ඔතන unp එක උත්සාහ කළේ ඕකේ අනිත් පැත්ත කරන්න.අනික ඔතන එළිවෙනන්නෙ unp අය කරපු දේවල් මිසක් මහින්දවත් මෛත්‍රීවත් හදපු ඒවා නෙමෙයි.
අනික ඒක මඩක් නෙමේනෙ..හොරා කාල මාට්ටු...එතනික් එහාට නිතිය ක්‍රියාත්මක කරල නඩු දාල හිරේ දානව මිසක් ඔය වගේ පල් හොරෙක් අගමැතිකමේ තියාගෙන ඉදල වැඩක් නැ...
පැහැදිලිවම....අහක තිබ්බ අමාත්‍යංශෙ තමන්ගෙ යටතට අරගෙන දියයටින් ගින්දර ගෙනියල ට්‍රිලියනයකට කිට්ටුවෙන්න පාඩුවක් ඇතිකරල තව ඔටුනු පළන්දන්න. ලැජ්ජනැති බයනැති ඇටනැති කියල තමයි කියන්න වෙන්නෙ.... කෝ අර ඒකාබද්දෙට පඩයක් ගියත් මාධ්‍ය සාකච්ඡා තියන පී. පෙරේරයි කෙසෙල් ගෙඩියයි. සිංහයො වගේ ඉඳපු එවුන් දැන් නැට්ටනැති සිංහයොවෙලා.
ඡන්දෙ දුන්න එවුන්ටත් මෙහෙම කලනම් පිට එවුන් එක්ක ගහන ගිවිසුම් වලින් රටට කොහොම කෙලවයිඩ ආයිබෝං
පැහැදිලිවම....අහක තිබ්බ අමාත්‍යංශෙ තමන්ගෙ යටතට අරගෙන දියයටින් ගින්දර ගෙනියල ට්‍රිලියනයකට කිට්ටුවෙන්න පාඩුවක් ඇතිකරල තව ඔටුනු පළන්දන්න. ලැජ්ජනැති බයනැති ඇටනැති කියල තමයි කියන්න වෙන්නෙ.... කෝ අර ඒකාබද්දෙට පඩයක් ගියත් මාධ්‍ය සාකච්ඡා තියන පී. පෙරේරයි කෙසෙල් ගෙඩියයි. සිංහයො වගේ ඉඳපු එවුන් දැන් නැට්ටනැති සිංහයොවෙලා.
ඡන්දෙ දුන්න එවුන්ටත් මෙහෙම කලනම් පිට එවුන් එක්ක ගහන ගිවිසුම් වලින් රටට කොහොම කෙලවයිඩ ආයිබෝං


දැනටමත් කෙලොල තියෙන්නේ .ඔක්කොම කෙලින්න තමයි වියවස්තාව ගේන්නේ ...
මරුසිරා;22530481 said:දැනටමත් කෙලොල තියෙන්නේ .ඔක්කොම කෙලින්න තමයි වියවස්තාව ගේන්නේ ...
![]()

රනිල කියන්නෙ මොකක්ද කියලත් හිතාගන්ඩ අමාරුයි මචන්...සමහර විට ඌට ලමයෙක් නැති හින්ද අනගතේදි අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නැ කියල හිතෙනව ඇති....නැත්තන් අනාගතේ ගිනි ඇවිලෙන මිනි මරාගන්න තැනට රට තල්ලු කරන්ඩ කිසිම එකෙක් ක්‍රියාකරන්නෙ නැ....රනිල් කියන්නෙ කාලකන්නි පල් හොරෙක්...මටනම් හිතෙන්නෙම ඇලෝසියස් එක්ක එකතු වෙලා මහින්දයා තමයි හොරාකාලා තියෙන්නේ.... පස්සේ අර අහිංසක මන්ත්‍රීවරුන්ගේ පෝන් හොරකම් කරල ඒවයෙන් තමයි ඩීල් කරල තියෙන්නේ.... අන්තිමට අගමැතිතුමයි.... රවි සරුයි.... අපේ අනාගතේ බාරගන්න ඉන්න සුජිව මහත්තයයි.... පි පෙරේරා මහත්තයයි මේකට නිකන් ගැවුනා.... මරාගේ වැඩ හින්ද....
මම නම් හිතන්නේ ඔහොම සීන් එකක් වෙන්නේ 2020දි.. මොකද සිරාගෙන් පස්සේ ඔකේ නායකකමට එන්න වෙන එකෙක් නැ මහින්ද ඉන්නකන්. මහින්ද 2020 ඔකේ නායකයා උනා කියන්නේ. 19 වෙනි එක මොන සන්ශොදන දැම්මත් 2020 වෙනකොට රට නස්පුක් වෙන්න අනාත වෙලා තියෙන්නේ. ඒ කාලේට 2004 වගේ තමා, මිනිස්සු රොත්තට ගිහින් ආයේ මහින්ද ඉල්ලනවා. ඒ එන ගැම්මට මහින්ද ආවොත් ආයේ යුඇන්පීයට විතරක් නෙමෙයි ජෙප්පොන්ට, පෙරටුවන්ට, හෙල උරුමෙට ඔය එකෙකුටවත් කිට්ටු වෙන්න වෙන්නේ නැ. ඊලග පාර මහින්දට 2020 බලේ ආපුවහම ශි.ල.නි.පෙ ගොඩක් උන්ටත් බඩු පැකට්. මහින්ද ඉස්සර ගොන් වැඩ ආයේ කරන්නේ නැ. එස්.බී. වගේ උන්ට එහෙම ඇප නැ. ඔතන ආයේ ශි.ල.නි.පෙ. එකේ එන්නේ පවිත්‍රා, වෙල්ගම, රොහිත වගේ ඩයල්. බොහොවිට විමලුත් ශි.ල.නි.ප. වෙන්න ඉඩ තියෙනවා, මොකද උගේ පක්ශේ උන්ම ඌට කොකා පෙන්නන්න යනව අර බොම්බා කේස් එකෙන් පස්සේ. බලපන් මේ පොස්ට් එක සේව් කරගෙන 2020 මේක නොවුනොත්.
my3ge power eka giya gaman uge passe yana eun tika aith mahindage set ekata jack gahai.නාකි මහින්ද 2020 ඇවිල්ලා ආපහු රට දියුනු කරන්නමම නම් හිතන්නේ ඔහොම සීන් එකක් වෙන්නේ 2020දි.. මොකද සිරාගෙන් පස්සේ ඔකේ නායකකමට එන්න වෙන එකෙක් නැ මහින්ද ඉන්නකන්. මහින්ද 2020 ඔකේ නායකයා උනා කියන්නේ. 19 වෙනි එක මොන සන්ශොදන දැම්මත් 2020 වෙනකොට රට නස්පුක් වෙන්න අනාත වෙලා තියෙන්නේ. ඒ කාලේට 2004 වගේ තමා, මිනිස්සු රොත්තට ගිහින් ආයේ මහින්ද ඉල්ලනවා. ඒ එන ගැම්මට මහින්ද ආවොත් ආයේ යුඇන්පීයට විතරක් නෙමෙයි ජෙප්පොන්ට, පෙරටුවන්ට, හෙල උරුමෙට ඔය එකෙකුටවත් කිට්ටු වෙන්න වෙන්නේ නැ. ඊලග පාර මහින්දට 2020 බලේ ආපුවහම ශි.ල.නි.පෙ ගොඩක් උන්ටත් බඩු පැකට්. මහින්ද ඉස්සර ගොන් වැඩ ආයේ කරන්නේ නැ. එස්.බී. වගේ උන්ට එහෙම ඇප නැ. ඔතන ආයේ ශි.ල.නි.පෙ. එකේ එන්නේ පවිත්‍රා, වෙල්ගම, රොහිත වගේ ඩයල්. බොහොවිට විමලුත් ශි.ල.නි.ප. වෙන්න ඉඩ තියෙනවා, මොකද උගේ පක්ශේ උන්ම ඌට කොකා පෙන්නන්න යනව අර බොම්බා කේස් එකෙන් පස්සේ. බලපන් මේ පොස්ට් එක සේව් කරගෙන 2020 මේක නොවුනොත්.



නාකි මහින්ද 2020 ඇවිල්ලා ආපහු රට දියුනු කරන්න![]()



මම ඕක දැනගෙන හිටියා. හැබැයි කිව්වෙ නැහැ.මෙකයි උබලට හිතෙන්නෙ සැකයක් නැද්ද අවස්තානුකුලව මහින්දලා ගෙමක් ගැහුවා කියලා මයිත්‍රිපාල සිරිසෙනව විරුද්ද පාක්ශිකයා පොදු අපෙක්ශකයා කරලා , සිරා ලස්සනට unp එකට අරිනවා , සිරාගෙ බැඳුම්කර කොමිසමට රනිලා අහු උනා සාක්ශි දෙන්න ගිහිල්ලා කිච උනා, එවගෙම බැඳුම්කර කෙස් එකට අහු වෙච්ච unp උන්ගෙ කොල් කරපුවා අවස්තාව බලලා ප්‍රසිද්ධ කරා , මහින්දලා සිරාලා එකතු වෙලා ගාහාන ගෙමක් කියලා තෙරෙනවද![]()


ඔන්න බලන් හිටපන්කො නිවට හිටං පඹ සිරා, අපේ අතිගරු ජනාධිපති තුමා වෙන හැටි![]()


අනේ මන්දා බන්. දැන් වෙන දේවල් බලාගෙන, උබ කියන කතාව බොරුයි කියන්නත් බෑ.
https://www.facebook.com/maithripalas/videos/10155682647951327/
