උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ? :confused:

    මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි. :( එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු. :( )

    01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ. :baffled: (3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්. :shocked: (මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද? :confused: (ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි? :yes: )

    02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්. :no: එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා. :( ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්. :rofl: එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි. :yes: එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?

    ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ? :nerd:
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    A/L witarak tiyan nisai work experience nati ekai nisa amaru wei mchn migrate wenna. ekko studies walata gihin settle wenna balapan. ehema nattan off grid solar system panel system ekak hadaganin etakota current nati eka awlak wenne nahane. habai dan kari widihata ganan ati inverters & panels ehema.

    anyway karana magulak uba taniyen decide karala karapan mchn pros and cons analyse karala. Good Luck!
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    inverter එකක් ගහලා බස් බැටරි 5ක් විතර දාලා මුළු දවසම කරන්ට් නැතුව දුවන්න හදාගන්න. ලක්ෂ 2න් වැඩේ ඉවරයි. ගුප්පියෝ කියන කතා අහලා රට දාලා යන්න එපා. ඩොලර් වලින් නේ හොයන්නෙ. ලක්ෂ 2 ක අවමේ තව ටික දවසකින් ලක්ෂ 3ක අවමය වෙයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රට කොහොමටත් වලපල්ලට යන්නේ පුළුවන් තරම් යන්න බලන්න .එත් මේ ටිකත් කරන්න පුළුවන් .මේකේ හිටිය කියල ලැබෙන ඇටයක් නෑ ..generator එකක් ගන්න self ස්ටාර්ට් වෙන .power ගියහම gen eka switch වෙන time එක බලල ඒකට හරියන්න UPS එකක් ගන්න. (දැන් මේකේ ඒකාල රෙද්ද උස්සගෙන එන්න එපා පැට්‍රොල් තව ටික දවසයි පෝලිම් කියාගෙන) හොද electrician කෙනෙක් අල්ලගත්තනම් ඕක auto switch කරගන්නත් පුළුවන් වෙයි
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔච්චර සල්ලියක් තියන් රට යන්නෙ ඇයි? සැපේ ඉදපන්. ඔය ගාන හම්බ වෙනව නම් ඩොලර් වලින් හම්බ කරනව නම් මෙහෙ ඉන්න එක ලේසි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ? :confused:

    මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි. :( එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු. :( )

    01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ. :baffled: (3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්. :shocked: (මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද? :confused: (ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි? :yes: )

    02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්. :no: එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා. :( ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්. :rofl: එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි. :yes: එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?

    ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ? :nerd:
    Migrate
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,057
    1,016

    ඔය දඩ පවර් සප්ලයි ගහගෙන සෝලාර් වලිනුයි UPS වලිනුයි දුවන්න බෑ බං. හොදම වැඩේ පෙට්‍රල් ජෙනියක් ගනින්.
     
    • Wow
    • Like
    Reactions: Avatar998 and wca

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283

    මම සාමාන්යෙන් මිනිසුන්ට උපදෙස් දෙනවා අඩුයි හේතුව උන් අහන්නේ මාරම ගොබ්බ දේවල් නිසා, හැබැයි මල්ලි උඹ ටිකක් වෙනස්,

    මම හිතන්නේ මෙහෙන් යන්න බලපන්, උඹ කරපු මෝඩ වැඩක් තමයි පාර්ට් ටයිම් වත් qualification හදාගත්තේ නැති එක, දැනුත් පරක්කු නැ, මම IT ගැන ලොකුවට දන්නේ නැ හැබයි ඔය BCS ද මොකක්ද කියන එක කරලා Msc කරපු උන් නම් දන්නවා සාමාන්යෙන් අවුරුදු 3ක් වගේ ඇතුලත, fast track මහන්සි වෙලා qualification හදන් ඉක්මනට පලයන්

    නැති නම්, බැඳලා නැති නම් රිසක් එකක් අරන් student පලයන්

    මේක හරියන්නේ නැ බන්
     
    • Love
    • Like
    Reactions: Avatar998 and NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ubata education nattan migrate wena eka therumak na green card wage ekak set unot arenna. kohomath $ walin income ena nisa mehe inna eka awulak wenne nane. offgrid solar system ekak gahapan ikmanata. danatamath price 2x wela. mama 2.6kW panel + 5.5kW inverter + 5kWh battery aran me dawas wala ekak hadana gaman inne. uba wagema rendering freelancing karana batchmate kenekuth man badu gattata passe duwala gihin e tikama gatta utath ekak gahaganna