උබලට Drive කරන්න පුලුවන් Vehicle මොනවද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    choose-your-ideal-body-type-for-a-date-girlfriend-wife-v0-qa49vxiasxwb1.jpg
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    Construction site වල වාහන ඇරෙන්න අනිත් ඕන එකක් පුළුවන් (auto, manual ඕන එකක්)
    Heavy vehicle පුලුවන්ද?
    ඔය මොක drive කරන්න ගියත් උඹේ දත ගැලවෙන එක ඈරෙන්න වෙන දෙයක් නෑනෙ. 😂
    ------ Post added on Apr 28, 2026 at 6:33 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,916
    11,437
    113
    සැහැල්ලු පමනයි. ඊට අමතරව බයික්, ත්‍රීවීල් පුලුවන්.
    ඉතින් පකෝ සැහැල්ලු පමණයි කියලා ඊට අමතරව කියන්නේ :eek::eek::baffled::confused:
     
    • Haha
    Reactions: supun_sg

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අද පැද්දා ලොකු ට්‍රැක්ටර් එකක්.

    ඒක පදිනකොට පපුව හිරවෙලා වගේ ෆීල් වෙනවා.

    first time නිසා ද මන්දා . 🥺
     

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    67
    58
    18
    Category B (Motor Car/Dual Purpose)
    Category G1 (Land Vehicle)


    That's it.
     
    Last edited: