උබලට LRT නේ ඕනේ මෙන්න

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චීන LRT ජපන්නු අපිව ගොනාට අන්දලා තිබ්බේ බලපන්කො එකත්

    Few Chinese companies shown keen interest to build the Colombo LTR system under
    . sources say at a half the cost of which Japanese companies quoted.

    https://unescap.org/sites/default/
     
    • Like
    Reactions: nicjosh83

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අවුරුදු 15 ක වියදම, ආදායම් එක්ක බලන්න ඕනේ. බඩු අඩුවට දීලා service & maintenance cost එකෙන් නෙලයි ද දන්නෑ.
    Screenshot_20201008_102040_com.android.chrome.jpg
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජපන් චීන කොලිටියෙ වෙනස ඉතිං ඕන එකෙක් දන්නවනේ..
    අනික ජපානෙ උන් කොමිස් දෙන්නේ නැහැ, චීනෙ උන් ග්‍රේස් පීරියඩ් දෙන්නේ නැහැ.. පොලිය වැඩියි..
    කොහොමත් ජපානෙ එක කරන්න බැහැ චම්පිකයගේ නම යන නිසා..
    ණයත් ගෙවන්න තියෙන නිසා චීනෙටම දෙන එක තමයි කරන්න වෙන්නේ..
    කාගෙන් ඕවා ගත්තත් මේන්ටේනන්ස් පාට්ස් දිගටම උන්ගෙන් ගන්න ඕන..
    ඒවා ගැන හිතලා අඩුවට දීලා බිස්නස් එක අල්ලගන්න තමයි චීනෙ බලන්නේ..
    අනික ඉතිං දැන් චීනෙටත් අපේ රටේ අයිතියක් තියෙනවනේ..
    අවසාන වශයෙන් ජපානෙ අපිට දීපු රූපවාහිනිය තාම වැඩ.. චීනෙ දීපු නොරොච්චෝලෙ ලෙඩ..
    අපි උනත් වටින කියන දෙයක් ගද්දි ජපන්ද කියලා අහන්නේ කහනවටද? නෑනේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    රූපවාහිනිය වැඩ Cinese Parts නිසා 🤣🤣🤣
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අවුරුදු 15 ක වියදම, ආදායම් එක්ක බලන්න ඕනේ. බඩු අඩුවට දීලා service & maintenance cost එකෙන් නෙලයි ද දන්නෑ.
    ජපන් චීන කොලිටියෙ වෙනස ඉතිං ඕන එකෙක් දන්නවනේ..
    අනික ජපානෙ උන් කොමිස් දෙන්නේ නැහැ, චීනෙ උන් ග්‍රේස් පීරියඩ් දෙන්නේ නැහැ.. පොලිය වැඩියි..
    කොහොමත් ජපානෙ එක කරන්න බැහැ චම්පිකයගේ නම යන නිසා..
    ණයත් ගෙවන්න තියෙන නිසා චීනෙටම දෙන එක තමයි කරන්න වෙන්නේ..
    කාගෙන් ඕවා ගත්තත් මේන්ටේනන්ස් පාට්ස් දිගටම උන්ගෙන් ගන්න ඕන..
    ඒවා ගැන හිතලා අඩුවට දීලා බිස්නස් එක අල්ලගන්න තමයි චීනෙ බලන්නේ..
    අනික ඉතිං දැන් චීනෙටත් අපේ රටේ අයිතියක් තියෙනවනේ..
    අවසාන වශයෙන් ජපානෙ අපිට දීපු රූපවාහිනිය තාම වැඩ.. චීනෙ දීපු නොරොච්චෝලෙ ලෙඩ..
    අපි උනත් වටින කියන දෙයක් ගද්දි ජපන්ද කියලා අහන්නේ කහනවටද? නෑනේ..
    අනිවා මුන් එකෙක් වත් අපිට ආදරේට මෙව්ව්වා දෙන්නේ නැහැ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Nikan Hadala denna ekek nadda danne na... Americawata Kiyamu , ethakota cheena nikan hadala dei
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජපන් චීන කොලිටියෙ වෙනස ඉතිං ඕන එකෙක් දන්නවනේ..
    අනික ජපානෙ උන් කොමිස් දෙන්නේ නැහැ, චීනෙ උන් ග්‍රේස් පීරියඩ් දෙන්නේ නැහැ.. පොලිය වැඩියි..
    කොහොමත් ජපානෙ එක කරන්න බැහැ චම්පිකයගේ නම යන නිසා..
    ණයත් ගෙවන්න තියෙන නිසා චීනෙටම දෙන එක තමයි කරන්න වෙන්නේ..
    කාගෙන් ඕවා ගත්තත් මේන්ටේනන්ස් පාට්ස් දිගටම උන්ගෙන් ගන්න ඕන..
    ඒවා ගැන හිතලා අඩුවට දීලා බිස්නස් එක අල්ලගන්න තමයි චීනෙ බලන්නේ..
    අනික ඉතිං දැන් චීනෙටත් අපේ රටේ අයිතියක් තියෙනවනේ..
    අවසාන වශයෙන් ජපානෙ අපිට දීපු රූපවාහිනිය තාම වැඩ.. චීනෙ දීපු නොරොච්චෝලෙ ලෙඩ..
    අපි උනත් වටින කියන දෙයක් ගද්දි ජපන්ද කියලා අහන්නේ කහනවටද? නෑනේ..

    ඔයා ඔය කියන දේ මේකට අදාල නෑ..ඔයා මේකෙදි චයින ගැන මනින්නේ පිටකොටුවේ ලේන් වල තියෙන චීන බඩු ඵක්ක..

    • Like
    Reactions: Brandy2020

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    චීන or ජපන් මොකකක් හරි කමක් නෙහෙ බන් මොකක් හරි හෙදෙනවා නම්. මෙ මගුල් බස් වල ට්‍රෆික් එකෙ අපෙ දවසට පෙය 2/3 නස්ති වෙනව.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රූපවාහිනිය වැඩ Cinese Parts නිසා 🤣🤣🤣
    රූපවාහිනිය කියලා කිව්වේ ටීවී එකට නෙමෙයි බං..
    රූපවාහිනී සේවයට.. ලංකාවට රූපවාහිනී සේවාව දීපු එක ගැන..
    අනේ මංදා උඹලත්..