උබලට Tax 🙏 අපිට අත්වැසුම 🤣 උබලා ගෙවපියව් 👍

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    අත්වැසූම කියන්නේ Drug එකක්. වරක් ගත්තොත් හැමදාම ගන්න හිතෙනවා 😤

    Bike, TV ගන්න පුළුවන් උනත් ගන්න බැ. ගෙදර හදන්න පුළුවන් උනත් බැ. නිකන් කන එකත් මාරම ආතල් එකක් වෙනවා.
    Tax ප්‍රශ්න මොකුත් නැ. වියදම් කරලා නිකන් කකා ඉන්නවා 😀
    සරල ජීවිත බං 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොසුදුස්සන්ට අස්වැසුම ලැබෙනව කියලා හිතනව නම් ඒ ගෙවල් අදාල තැන් වලට රිපෝර්ට් කරපන්
    නුසුදුසු උන්ට තමයි වැඩිහරියක් ඕක ලැබෙන්නෙ. උන්ගෙ දුප්පත්කමේ ඉවරයක් නෑ කොච්චර දුන්නත්

    ඕක හරි නම් දෙන්න ඕන වඳ සැත්කම් කරපු එවුන්ට. තව ජොබ් කරගන්න බැරි දුබලතාවයන් තියෙන උන්ටත් කමක් නෑ.

    ආයේ දෙන්න ඕන ජොබ් නැතිවුන එවුන්ට අලුතෙන් ජොබ් එකක් හොයාගන්න කල් වත්කම බලන්නෙ නැතිව.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    උබෙ අම්මට PHI මහත්තයා මුඩුක්කු වත්තෙ උන්ට හුකන්න නිකන් කොන්ඩම් දෙන්නෙත් බදු සල්ලි වලින් තමා.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Objections sahenna awith thiyenawa. godak tax gewana unta wada allapu gedara un irisiyawata dana objections wenna athi.

    objection_e.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නුසුදුසු උන්ට තමයි වැඩිහරියක් ඕක ලැබෙන්නෙ.
    ඉස්සර නම් ගොඩක් හිටියා. රනිල්ගෙ කාලේ ඉඳන් අඩු කර කර ගියා. දන්න තරමින් දැන් ඒක ගොඩක් අඩුයි. තාමත් ඉතිරි වෙලා ඉන්නවා නම්. වෙබ් සයිට් එකක් තිබ්බා අස්වැසුම ලැබෙන අයගෙ නම් තියෙන. ඒකෙන් හොයාගෙන රිපොර්ට් කරපන්. යමක් කමක් තියෙන කෙනෙක්ට තාමත් ඇස්වැසුම ලැබෙනවා නම්, ඒකට ඒ ගමේ දැන උගත් බදු ගෙවන මිනිස්සුත් වගකියන්න ඕනේ. හොය හොය රිපෝර්ට් කරන්න.
     
    • Like
    Reactions: bladeable

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඉස්සර නම් ගොඩක් හිටියා. රනිල්ගෙ කාලේ ඉඳන් අඩු කර කර ගියා. දන්න තරමින් දැන් ඒක ගොඩක් අඩුයි. තාමත් ඉතිරි වෙලා ඉන්නවා නම්. වෙබ් සයිට් එකක් තිබ්බා අස්වැසුම ලැබෙන අයගෙ නම් තියෙන. ඒකෙන් හොයාගෙන රිපොර්ට් කරපන්. යමක් කමක් තියෙන කෙනෙක්ට තාමත් ඇස්වැසුම ලැබෙනවා නම්, ඒකට ඒ ගමේ දැන උගත් බදු ගෙවන මිනිස්සුත් වගකියන්න ඕනේ. හොය හොය රිපෝර්ට් කරන්න.
    අපේ ගමේ හොඳට තියෙන එකෙකුත් apply කරල තිබ්බ දැක්කා. ඌව නම් රිජෙක්ට් වෙලා 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපේ ගමේ හොඳට තියෙන එකෙකුත් apply කරල තිබ්බ දැක්කා. ඌව නම් රිජෙක්ට් වෙලා 😂
    ඒක්කො ඒ නිලදාරියො ශොට් එක දීලා නැත්නම් පැමිනිලි ඇවිල්ලා ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    නොසුදුස්සන්ට අස්වැසුම ලැබෙනව කියලා හිතනව නම් ඒ ගෙවල් අදාල තැන් වලට රිපෝර්ට් කරපන්
    99% ක් අස්වැසුම ලැබෙන්නේ නුසුදුසු එවුන්ට තමා යකො
     
    • Like
    Reactions: max_pain

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    99% ක් අස්වැසුම ලැබෙන්නේ නුසුදුසු එවුන්ට තමා යකො
    මයිනයි පොනිලයි වැඩක් කරොත් ඒකේ සාර්ථකත්වය 1%යි කියලද කියන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    මයිනයි පොනිලයි වැඩක් කරොත් ඒකේ සාර්ථකත්වය 1%යි කියලද කියන්නෙ?
    තවමත් පොනිලට බැන බැන ඉන්නේ අනුර විපක්ෂනායක ද😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නන්දසේනයා රට බංකොලොත් කරලා මිනිස්සුන්ගෙ ජීවිත කණපිට ගැහුවා. ආදායම 50 ලැබෙන පවුලකට වියදම 100 කරාම. ඒ පරතරය පුරවන්න මිනිස්සු තමන්ගෙ වියදම් අඩු කරගන්නවා. අමතර ආදායම් එන වැඩ කරනවා. එහෙම කරලත් තව 10ක් 15ක් මදි වෙනකොට අස්වැසුම වගේ දේවල් වලට හරි ඉල්ලලා බලනවා. මේ තත්වය නැති කරන්න ආණ්ඩුවෙන් පඩි වැඩි කරා. ඒත් ඒ වාසිය හැමෝටම ලැබෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: 33000v