මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....

yaka10

Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....
    එයා මා එක්ක යාලුවෙක් වගේ CHAT කරා ,මට හැමදේම කියලා තියෙන්නේ එයා ගැන..
    එයාගේ කලින් AFFAIR එක නිසා ඔක්කොම එපා වෙලා තියෙන්නේ.(දැන් ඒක නැ,ගෙදරීන් kollek wa හොයනවාලු මේ දවස් වල)

    මන් එයාට මගේ හිතේ තිබ්බ දේ කිව්වා,(CHAT කරද්දී තමයී කිව්වේ)
    එත් එයා කැමතී නැ,
    ගෙදරින් හොයලා දෙනකම්ම ඉන්නවා කිව්වා,

    කලින් AFFAIR එකෙ ප්‍රශ්නත් එක්ක එයා බයයී ආයේ LOVE කරන්න.....

    හැබැයී මාත් එක්ක තාමත් යාලුවෙක් වගෙ CHAT කරනවා .....

    මට HELP එකක් දිපන්කෝ මන් කොහොමද මෙයාව SET කරගන්නේ ??????

    UPDTES
    මචන් ලා

    ඒ කෙල්ල මා එක්ක හොදට කතා කරනවා phone එකෙන්
    Love gana ඇහුවාහම තමා පස්ස ගහන්නේ..
    මට හිතා ගන්න බැ මේ කෙල්ල මොක්ක්ද මේ කරන්නෙ කියලා

    මෙයා මාව තව Monitor කරනවාද?
    නැත්තම් මේයත් මට කැමතී ලොකු seen දානවාද?

    මොක්ක්ද මන් කරන්න ඕ නේ
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය උබත් එක්ක චැට් කරපු පලවෙනි කෙල්ල ද? ගොඩක් කෙල්ලෝ ඔහොම කලින් අත්දැකීම් නිසා බය තියරිය ඉස්සරහට දාල තමා සීන් එක පටන් ගන්නේ🥴.

    හේතුව - උබ ගැටේට අසුවී පසුවට පරන සීන් එකක් වත් මතක් කරීමට ඇති හැකියාව වැලැක් වීම. ඒවා අමතක උනා සේ හැසිරීමට වීම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    yaka10

    Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    ඔය උබත් එක්ක චැට් කරපු පලවෙනි කෙල්ල ද? ගොඩක් කෙල්ලෝ ඔහොම කලින් අත්දැකීම් නිසා බය තියරිය ඉස්සරහට දාල තමා සීන් එක පටන් ගන්නේ🥴.

    හේතුව - උබ ගැටේට අසුවී පසුවට පරන සීන් එකක් වත් මතක් කරීමට ඇති හැකියාව වැලැක් වීම. ඒවා අමතක උනා සේ හැසිරීමට වීම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    yaluwek wage chat කරද්දී තමා එයා ගැන කිව්වේ.....
    එතකොට පරන seen ඔක්කොම කිව්වා

    මන් ඇහුවට පස්සේ තමයී බයයී කිව්වේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    Screenshot_20201001-220832_Chrome.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය උබත් එක්ක චැට් කරපු පලවෙනි කෙල්ල ද? ගොඩක් කෙල්ලෝ ඔහොම කලින් අත්දැකීම් නිසා බය තියරිය ඉස්සරහට දාල තමා සීන් එක පටන් ගන්නේ🥴.

    හේතුව - උබ ගැටේට අසුවී පසුවට පරන සීන් එකක් වත් මතක් කරීමට ඇති හැකියාව වැලැක් වීම. ඒවා අමතක උනා සේ හැසිරීමට වීම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Mu hodai Eth meeta wada hoda ekek hambei kiyana balaporoththuwen muwa thiyagena wena un hoynawada danneth na , passe hoyla hambune nttn muwa set kragai . Mtath hmbela thiynwa oma ammandila :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    yaluwek wage chat කරද්දී තමා එයා ගැන කිව්වේ.....
    එතකොට පරන seen ඔක්කොම කිව්වා

    මන් ඇහුවට පස්සේ තමයී බයයී කිව්වේ
    ඕව්වා බොරු බයිලා බං. ඒකි මොකක් හරි හේතුවක් නිසා උඹට අකමැති ඇති. අවුරුදු 3,4ක් වත් යනකන් යාලු වෙන්නේ නෑ කිව්ව මම දන්න ගෑණු යාලුවෙක් ඊට මාස 4කට විතර පස්සේ ෆේස්බුක් එකේ කපල් ෆොටෝ දාලා තිබ්බා. ඇහුවම අර අවුරුදු 3,4 කතාව ගැන කිව්වේ ඒ දැන් යාලු වුන කොල්ලාව නැති වෙයි කියලා හිතලා යාලු වුනා කියලා කල් නොයවා. කෙල්ලෝ හෙනම අමුතු ජාතියක් බං. පරිස්සමින් හැඬල් කරපන්. උඹ ඕනවට වඩා ඔය කෙල්ල ගැන හිතන්න යන්න එපා. ශේප් එකේ කරන් යමන් උනොත් වුනා නැත්තම් නෑ කියලා. සික් එකට වැටෙන සීන් වෙන තරමට හිතන්න එපා.
     
    • Like
    Reactions: hodakolla