උබලත් මෙහෙමද!!

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    උබලත් මෙහෙමද!!



    අපි හැමොම අපෙ ජාතියට අදරෙයි නෙද බන්
    එඋනට අපෙ උන් මෙ අලුතින් එන සිංහ ලේ වහනේ ගහගෙන
    * IOC වලින් තෙල්ගහගෙන
    * තොසේ කඩෙන් තොසේ කලා
    * ඇදුන් ටිකත් ඒ ජාතියෙම කඩෙකින් අරන්
    * ගෙදරට අවශ‍ය බඩු ටිකත් ඒ කඩෙකින්ම අරගෙන
    ගෙදර ගිහින් කැගහනවා
    අපි සිංහ ලේ කියලා
    ඔන්න ඔකයි මචං අද තත්වය
    අපි හැමොම කියන දේ කරන අය නෙවෙයි
    එක නිසා මෙ 2016 දී වත් හිත ගමු
    අපි අපිටම අවංකව වැඩ කරන්න.
    එහෙනං හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා.................


     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    ane nikan palayan ban yanna pora talk denne nathuwa.

    Sinhalayek kiyala kiwwoth thamai awula. mokada sinnahlu hama ekatama dekata naweegena innawane? kiyapanko owa ara thambiyekuta hari demalekuta hari? naa. sinhalekuta thamai denne kapilla. ai dannawane moka kiwwath umbala safe kiyala! :D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ



    මම නම්,

    * ceypetco වලින් තෙල්ගහගෙන
    * සිංහල කඩේකින් කෑම කාලා
    * ඇදුන් ටිකත් ඒ ජාතියෙම කඩෙකින් අරන්
    * ගෙදරට අවශ‍ය බඩු ටිකත් ඒ කඩෙකින්ම අරගෙන
    ගෙදර යනවා.

    මම නම් සිංහලේ........


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එකම එක පාරයි IOC ගැහුවේ..... හම්බ කඩ වලට නම් කොහොමත් යන්නේ නෑ..... සිංහ ලේ ත් චාටර් උනානේ අන්න විමලයා ඒකට පැනලා..... :eek:

    12510333_939056696187632_2838186269354035701_n.jpg
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    එකම එක පාරයි IOC ගැහුවේ..... හම්බ කඩ වලට නම් කොහොමත් යන්නේ නෑ..... සිංහ ලේ ත් චාටර් උනානේ අන්න විමලයා ඒකට පැනලා..... :eek:

    12510333_939056696187632_2838186269354035701_n.jpg

    mamath IOC eken petrol gahanne naaa.

    wimalaya ithin yana enaman nathuwa anatha wechcha ekane!