උබලත් මෙහෙමද!!
අපි හැමොම අපෙ ජාතියට අදරෙයි නෙද බන්
එඋනට අපෙ උන් මෙ අලුතින් එන සිංහ ලේ වහනේ ගහගෙන
* IOC වලින් තෙල්ගහගෙන
* තොසේ කඩෙන් තොසේ කලා
* ඇදුන් ටිකත් ඒ ජාතියෙම කඩෙකින් අරන්
* ගෙදරට අවශය බඩු ටිකත් ඒ කඩෙකින්ම අරගෙන
ගෙදර ගිහින් කැගහනවා
අපි සිංහ ලේ කියලා
ඔන්න ඔකයි මචං අද තත්වය
අපි හැමොම කියන දේ කරන අය නෙවෙයි
එක නිසා මෙ 2016 දී වත් හිත ගමු
අපි අපිටම අවංකව වැඩ කරන්න.
එහෙනං හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා.................
අපි හැමොම අපෙ ජාතියට අදරෙයි නෙද බන්
එඋනට අපෙ උන් මෙ අලුතින් එන සිංහ ලේ වහනේ ගහගෙන
* IOC වලින් තෙල්ගහගෙන
* තොසේ කඩෙන් තොසේ කලා
* ඇදුන් ටිකත් ඒ ජාතියෙම කඩෙකින් අරන්
* ගෙදරට අවශය බඩු ටිකත් ඒ කඩෙකින්ම අරගෙන
ගෙදර ගිහින් කැගහනවා
අපි සිංහ ලේ කියලා
ඔන්න ඔකයි මචං අද තත්වය
අපි හැමොම කියන දේ කරන අය නෙවෙයි
එක නිසා මෙ 2016 දී වත් හිත ගමු
අපි අපිටම අවංකව වැඩ කරන්න.
එහෙනං හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා.................

