උබලත් මෙහෙමද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බැදපුවම සහෝදරයො වෙනස් වෙන්නෙ අැයි බන්, අවස්තාවාදී වෙලා.. මන් අදුරන ගොඩක් උන් ඒමයි.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සීන් එක එහෙම තමයි. ඒ කියන්නේ පිරිමියා ගැහැණිගේ පාමුල දනින් වැටෙනවා. ගෑණු උන්ට ඕන විදියට පිරිමින්ව වෙනස් කරගන්නවා. මම අත් දැකීමෙන් සහ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කියන්නේ. මම බැදල දික්කාසාද වෙන්න ඉන්න කෙනෙක්. මම බැදපු ගෑණිත් එහෙම තමයි. මුලදි අම්ම තාත්තට සලකනවට කැමිති වුණාට පස්සේ පස්සේ ඒකි අනම්මනම් කුණු කතා කියන්න ගත්ත. ඒ නිසා හොදට කල්පනා කරල බලල කසාද බදින්න. බදින්න කලින් දහස් වාරයක් හිතන්න. මටනම් මගේ අම්ම තාත්ත තරං වේස ගෑණු වටින්නේ නැහැ. අපි අද මේ තත්වෙන් පොළවේ පයගහල දෙපයින් නැගිටල ඉන්නේ ඒ අය නිසා බව අමතක කරන්න නරකයි. වේස ගෑණු හැමවෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ අපි උන් කිම්* වැදගෙන ඉන්න ඕන කියල.