උබලත් හෙන ඉල්ලනවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පෙස්බුක් එක පැත්තෙ යන්ඩ බෑ බහුතරය දේශපාලකයන්ට හෙන ඉල්ලනවා දවස තිස්සෙ. ඒත් තරහාකාරයෙකුට උනත් එහෙම හැමවෙලේම බනිනවා කියන්නෙ ඒ මනුස්සයගෙ හිත කැතයි දූෂනය වෙලා කියන එක නේද. ඒ හිතේ කැත හින්දම සැපක් ලැබෙන්නෙ නැද්ද කියලා හිතෙනවා එහෙම උන්ට. දේශපාලකයෙක්ගෙ උනත් වැරැද්දක් තියනවානම් මූනට ඒ ගැන කීවට කමක් නෑ. ඒත් හැමවෙලේම කේන්තියෙන් හෙන ඉල්ලනවා කියන එක අනුන් මැරෙයි කියලා හිතාගෙන තමන් වසබොනවා වගේ වැඩක් කියලා බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා.




    මාමෙන්ම, මාගේ අහිතවන්තයෝද, වයිර නැත්තො වෙත්වා දුක්ඵීඩා නැත්තො වෙත්වා, සුවසේ වෙසෙත්වා, නිවන් දකිත්වා..!!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    මාමෙන්ම, මාගේ අහිතවන්තයෝද, වයිර නැත්තො වෙත්වා දුක්ඵීඩා නැත්තො වෙත්වා, සුවසේ වෙසෙත්වා, නිවන් දකිත්වා..!!

    amen
    තෝ බීලද
     
    • Haha
    Reactions: gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @dilann ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත.

    ඒක ඉතිං උඹට තමා ගොඩක්ම අදාල
    අවදානෙ දෙන්නෙ නෑ ආයෙ, ඔයා යන්ඩ
    ------ Post added on Apr 7, 2024 at 11:16 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    @dilann ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත.
    උබ සියලු සත්වයෝ නිවන් දකිත්වා කිව්වේ දෙවියන් වහන්සේ ටත් එකක්ද ?? :unsure:

    අවදානෙ දෙන්නෙ නෑ ආයෙ, ඔයා යන්ඩ
    මූත් නැද්ද සියලු සත්වයෝ ගොඩේ ??
    ------ Post added on Apr 7, 2024 at 11:20 AM
     

    AnuradhaRa

    Well-known member
  • උබ සියලු සත්වයෝ නිවන් දකිත්වා කිව්වේ දෙවියන් වහන්සේ ටත් එකක්ද ?? :unsure:


    මූත් නැද්ද සියලු සත්වයෝ ගොඩේ ??
    ------ Post added on Apr 7, 2024 at 11:20 AM
    ඌ ෆේක් වලින් ඇවිත් මට එක එක ඒව කියනව
    බොරුවට මේකෙන් කියනව ඔයා යන්න කියල 😅