උබලත් overthinking ද කියලා බලපන්...

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    අඩෝ මේක බැලුවමයි තේරුනේ මේ අක්කී බබා කියන ගොඩක් ඒවා මටත් තියෙනවා කියලා:confused:..උබලටත් ති‍යෙනවද නැත්නම් තිබිලා හොද උනා ද ? එහෙනම් මොකක් ද ඒ වෙනුවෙන් උබලා කරේ..මේකේ කියන විදියට නම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ලූ ඒ නිසා ඒක තව කෙනෙක්ට උදව්වක් වේවි..

    මේකේ කියන විදිය අනුව කල යුතු දේ..

    1. තාමත් සිදුවෙලා නැති සිදුවීමට හැකි‍යාවක් නැති දේවල් සිතට ඇතුලු වීම වැලකීම.වෙන දෙයක් ගැන කල්පනා කිරීම.(අතු ගාන ගමන් නම් ඉන්නේ ඒක ගැන අවදානය දීලා කිරීම)

    2. Self rejection නැවත්වීම ට ඕන දෙයක් වෙච්චදෙන් කියලා කරලා දාන්නලු.:P

    3. Silence and time කාලයට උත්තරයක් හො‍යාගන්න දෙන්න.හිතන එක නවත්තලා ඉස්සරහට යන්න.

    4. අතීතයේ උන ඒවා නිසා ඔබ ඔබවම විවේචනය කරනවා නම් ඔබ බලන්න ඔබට අතීතය වෙනස් කරන්න පුලුවන් අනාගතයට බලපෑමක් වෙන විදියට (උත්තය‍ර ඔව් නම් action එකක් ගත්තා නැත්නම් move forward තමා.)

    5. ඔබේ සිතුවිලි fact check එකක් කරන්න - සිතුවිලි පිලිගන්න කලින් ඒක ඇත්තක් ද නිකන් සිතලුවක් ද කියලා බලන්න..

    6. අතීතය හා අනාගතය එක්ක සන්සුන් වෙන්න..(ඕනවට වඩා ඒ අතීතය ගැන හෝ අනාගතය ගැන සිතුවට වැඩක් වෙන්නේ නෑ)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තාමත් සිදුවෙලා නැති සිදුවීමට හැකි‍යාවක් නැති දේවල් සිතට ඇතුලු වීම
    puken yanna kelawenawa mehema digata mano gahuwama, aniwa e hithana de hari ita samana deyak hari wenawa, godak un hithanne kelawena dewal nisa, kelawila yanawa, owa proven facts
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,726
    113
    ආශ්චර්යමත් රටක
    එක එකාට එක එක විදියට දේවල් කියන්න පුලුවන්. ප්‍රායෝගිකව වැඩකට නැති දේවලුත් කියනවා.

    උදා:
    උපදේශක\ මෝටිවේශන් YT ගුරු: ප්ලෑන් කර කර ඉන්නෙ නැතුව එකපාර පටන් අරන් කරලා දාන්න.

    ඒව අහන එකෙක් : ඒක කරනවා. කෙළවෙනවා.

    උපදේශක\ මෝටිවේශන් YT ගුරු: අන්න බලන්න ප්ලෑන් එකක් නැතුව කරලා වෙච්ච දේ. ඔහොම හිතෙන වෙලාවට කරල හරියන්නෙ නෑ.

    කලින් කියපු එක අහපු වෙන එකෙක් : අරූ වගේම කරනවා. අනිත් එකාට බල නොපාපු වෙනත් හේතුවක් නිසා හරියනවා.

    උපදේශක\ මෝටිවේශන් YT ගුරු: ආ අන්න බලන්න, හිතුන වෙලාවට පටන් ගත්ත නිසා හරිගියා. ප්ලෑන් කර කර හිටිය නම් කෙළවෙනවා.

    vRv0mO9.jpeg

    ඔය කොච්චර බයිල ගැහුවත් pure luck එකට වෙන දේවල් තියෙනවා. ඒක තියෙන එකාට ඔය මොන විදියට කරත් හරියනවා. නැති එකාට ඔය මොන විදියට කරත් කෙළවෙනවා කොච්චර සුදුසුකම්/ හැකියාව තිබුනත්.

    බයිල තමයි මහා විචාරකයො ගහන්නෙ.
     
    ඔව් බන් උබ කියන එක ඇත්ත .. එකගයි මිත්‍රයා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එක එකාට එක එක විදියට දේවල් කියන්න පුලුවන්. ප්‍රායෝගිකව වැඩකට නැති දේවලුත් කියනවා.

    උදා:
    උපදේශක\ මෝටිවේශන් YT ගුරු: ප්ලෑන් කර කර ඉන්නෙ නැතුව එකපාර පටන් අරන් කරලා දාන්න.

    ඒව අහන එකෙක් : ඒක කරනවා. කෙළවෙනවා.

    උපදේශක\ මෝටිවේශන් YT ගුරු: අන්න බලන්න ප්ලෑන් එකක් නැතුව කරලා වෙච්ච දේ. ඔහොම හිතෙන වෙලාවට කරල හරියන්නෙ නෑ.

    කලින් කියපු එක අහපු වෙන එකෙක් : අරූ වගේම කරනවා. අනිත් එකාට බල නොපාපු වෙනත් හේතුවක් නිසා හරියනවා.

    උපදේශක\ මෝටිවේශන් YT ගුරු: ආ අන්න බලන්න, හිතුන වෙලාවට පටන් ගත්ත නිසා හරිගියා. ප්ලෑන් කර කර හිටිය නම් කෙළවෙනවා.

    vRv0mO9.jpeg

    ඔය කොච්චර බයිල ගැහුවත් pure luck එකට වෙන දේවල් තියෙනවා. ඒක තියෙන එකාට ඔය මොන විදියට කරත් හරියනවා. නැති එකාට ඔය මොන විදියට කරත් කෙළවෙනවා කොච්චර සුදුසුකම්/ හැකියාව තිබුනත්.

    බයිල තමයි මහා විචාරකයො ගහන්නෙ.
    100%
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    munuth kendarakarayo wage thamai