අඩෝ මේක බැලුවමයි තේරුනේ මේ අක්කී බබා කියන ගොඩක් ඒවා මටත් තියෙනවා කියලා
..උබලටත් තියෙනවද නැත්නම් තිබිලා හොද උනා ද ? එහෙනම් මොකක් ද ඒ වෙනුවෙන් උබලා කරේ..මේකේ කියන විදියට නම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ලූ ඒ නිසා ඒක තව කෙනෙක්ට උදව්වක් වේවි..මේකේ කියන විදිය අනුව කල යුතු දේ..
1. තාමත් සිදුවෙලා නැති සිදුවීමට හැකියාවක් නැති දේවල් සිතට ඇතුලු වීම වැලකීම.වෙන දෙයක් ගැන කල්පනා කිරීම.(අතු ගාන ගමන් නම් ඉන්නේ ඒක ගැන අවදානය දීලා කිරීම)
2. Self rejection නැවත්වීම ට ඕන දෙයක් වෙච්චදෙන් කියලා කරලා දාන්නලු.

3. Silence and time කාලයට උත්තරයක් හොයාගන්න දෙන්න.හිතන එක නවත්තලා ඉස්සරහට යන්න.
4. අතීතයේ උන ඒවා නිසා ඔබ ඔබවම විවේචනය කරනවා නම් ඔබ බලන්න ඔබට අතීතය වෙනස් කරන්න පුලුවන් අනාගතයට බලපෑමක් වෙන විදියට (උත්තයර ඔව් නම් action එකක් ගත්තා නැත්නම් move forward තමා.)
5. ඔබේ සිතුවිලි fact check එකක් කරන්න - සිතුවිලි පිලිගන්න කලින් ඒක ඇත්තක් ද නිකන් සිතලුවක් ද කියලා බලන්න..
6. අතීතය හා අනාගතය එක්ක සන්සුන් වෙන්න..(ඕනවට වඩා ඒ අතීතය ගැන හෝ අනාගතය ගැන සිතුවට වැඩක් වෙන්නේ නෑ)