උබලයි ඉස්කොලවල කොල්ලො

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උබලයි ඉස්කොලවල කොල්ලො ටීචර්ල ටොර්ක් කරල සාර්තක වෙච්ච ආවස්තා තියේද??
    ප්‍රශ්න වලට උත්තර අහගන්නද? ඇහුවොත් නොකිය ඉන්නෙ නෑ ඉතින් ටීචර්ල
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සාර්ථක වෙච්ච උන් නම් දැන්නෑ. අපේ එකෙක් අපි 13 ඉද්දි ආව විද්‍යාපීඨ ටීච කෙනෙක් ටෝක් කරන්න ගිහින් අපි සෙට් එකටම උකෙන් දුන් විසිවෙන්න කන්න උනා.අරූට අම්මලා එක්කන් එන්නත් උනා ඉස්කෝලෙට.මොනවා උනත් ඒ විද්‍යාපීඨ කෑල්ල පට්ටම ලස්සනයි වයසක් පේන්නෙම නෑ. සාරිය නැතුව ගවුමක්/ඩෙනිමක් වගේ ඇන්දනම් ඒලෙවල් කෙල්ලෙක් වගේ.ඉතිං බෝයිස් ස්කූල් එකකට ඔය වගේ කෑල්ලක් බැස්සම ඉතිං හිතාගනින්කො.අපේ බූරුවා මේකිට කතාකරන්න ඕන කියලා අපිවත් ඇදන් ගිහිල්ලා කෙලින්ම කැමතිද කියලා ඇහුවා කියහන්කො පොල්ලෙන් ගැහුවා වගේ.ඊටපස්සෙ මේකි අඩාගෙන ගිහින් වයිස් පිනාට කිව්වා.Rest is history 😂
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    අපේ උන්ගෙන් ඇහුවොත් නම් ටෝක් කරලා රූම් ඇදලත් තියෙනවා කියයි.
    කොහෙද ටිචර්ගෙන් අහන්න ද ඉතින් ඇත්තද කියලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    උබලයි ඉස්කොලවල කොල්ලො ටීචර්ල ටොර්ක් කරල සාර්තක වෙච්ච ආවස්තා තියේද??
    අපේ ඉස්කෝලේ හිටියා කොල්ලෙක් ඌ අපිට වඩා අවුරුදු 3 ක් බාලයි , ඉස්කොලේට ආව ලස්සන අලුත් පත්වීම් ගත්ත ටීචර්ස්ලා සෙට් එකක්. එක්කෙනෙක් වැ‍ටුනා පරිගණක ඒකකයට.. ඕක ඒසී, කරලා තියෙන්නේ සමහර වෙලාවට ඕකේ ඇතුලේ ඉන්නේ ඒ ටීචර් විතරයි.. මූ වෙලාවක් බලලා ඒකට රින්ගලා රෝස මලක් එක්ක ආදරේ ප්‍රකාශ කරලා :lol: :ROFLMAO:
    අන්තිමට ටීචර් කියලා තියෙන්නේ , තෑන්ක්ස් ඕයා තවම පොඩි ලමයෙක් නේ ඒ නිසා ආදරේ බාර ගන්න බෑ කියලා ශේප් වෙලා.
    පස්සේ ඕක පිනාගෙත් කනට ගිහින් , මුලු ඉස්කෝලේ ස්ටාෆ් එකම දැන ගෙන සීන් එක.
    පිනා ඊලග දවසේ උදේ ‍රැස්වීමේදී කිව්වා බලන්න මෙහෙම එකක් වෙලා තියෙනවා - අවුලක් නෑ ඉතින් තරුණ ලමයිනේ , ලස්සන අය දැක්කාම ඔහොම වෙන එක සාධාරණයි..
    අද ඉදන් වත් උබලා හැමදාම ඉස්කෝලේ වරෙන් කියලා..
    [පස්සට පස්සට යන්න ගුරු පුරප්පාඩු වලට පිනා ගත්තේම ලස්සන අයව ‍තෝරලා..
    කොල්ලෝ ඔක්කොම වෙනදටත් වඩා උනන්දුවෙන් ඉස්කොලේ ආවා..:lol:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,909
    113
    [පස්සට පස්සට යන්න ගුරු පුරප්පාඩු වලට පිනා ගත්තේම ලස්සන අයවතෝරලා..
    කොල්ලෝ ඔක්කොම වෙනදටත් වඩා උනන්දුවෙන් ඉස්කොලේ ආවා..:lol:
    උබලගේ පිනා තමයි පිනා .... (විදුහල්පතිලා ගුරු පුරප්පාඩු වලට බදවා ගැනීම් කලේ අර ඩොටේ ඉස්කෝල වල ස්වෙච්චා පත්වීම් වලට නේ බන්, එහෙම නැතුව අමත්යන්ශේ හරහා කලාප ඔපිස් එකෙන් ඉස්කෝල වලට එවන ටීචර් ලස්සන නෑ කියල ආයේ යවන්නේ උ ජුලියස් සීසර් වගේ විදුහල්පතියෙක් වෙන්න ඇති මයි හිතේ.):lol::lol:
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපි ඉස්කෝලෙ යන කාලෙ නම් එහෙම උනේ නෑ.හැබැයි මම දන්න සීන්නෙකක් තියෙනව වෙන ඉස්කෝලෙක.ටීච බැඳල ළමයෙකුත් ඉන්නව.කොල්ල 12 වසරෙ.දෙන්න සෙට් වෙලා.අන්තිමට ඉස්කෝලෙ ඇතුලෙත් ලව් කරන්න ගිහින් වැඩේ ලීක් වෙලා. වැරැද්ද ටීචගෙ කියල තමයි ආරංචිය.කොල්ලව මෝල් කරල සෙට් කරගෙන.පොඩි කෙල්ලෙක්.විද්‍යාපීඨ.ඉස්කෝලෙන් වැඩේ ශේප් කළා.කොල්ල දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා.ටීච තාම ඉස්කෝලෙ වැඩ කරනවා.තාම ටීච කොල්ලට මැසේජ් කරනවලු.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අපි ඉස්කෝලෙ යන කාලෙ නම් එහෙම උනේ නෑ.හැබැයි මම දන්න සීන්නෙකක් තියෙනව වෙන ඉස්කෝලෙක.ටීච බැඳල ළමයෙකුත් ඉන්නව.කොල්ල 12 වසරෙ.දෙන්න සෙට් වෙලා.අන්තිමට ඉස්කෝලෙ ඇතුලෙත් ලව් කරන්න ගිහින් වැඩේ ලීක් වෙලා. වැරැද්ද ටීචගෙ කියල තමයි ආරංචිය.කොල්ලව මෝල් කරල සෙට් කරගෙන.පොඩි කෙල්ලෙක්.විද්‍යාපීඨ.ඉස්කෝලෙන් වැඩේ ශේප් කළා.කොල්ල දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා.ටීච තාම ඉස්කෝලෙ වැඩ කරනවා.තාම ටීච කොල්ලට මැසේජ් කරනවලු.
    A lucky son of a bitch 😋
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,159
    10,018
    113
    ape pina num aluthin ena miss dennekwa tiyan hitiya. pina patta sara ekek. pora marune nondi vidiyata. hora ganneta (miss) hukana kota heart attack awilla bada uda marila watuna. mala gedra dawase pinage lamaita ganakwath na. ganita gaanakuth na. ekekwath aduwe na.