උබලයි ඉස්කොලවල කොල්ලො ටීචර්ල ටොර්ක් කරල සාර්තක වෙච්ච ආවස්තා තියේද??
ප්‍රශ්න වලට උත්තර අහගන්නද? ඇහුවොත් නොකිය ඉන්නෙ නෑ ඉතින් ටීචර්ලඋබලයි ඉස්කොලවල කොල්ලො ටීචර්ල ටොර්ක් කරල සාර්තක වෙච්ච ආවස්තා තියේද??
අපේ ඉස්කෝලේ හිටියා කොල්ලෙක් ඌ අපිට වඩා අවුරුදු 3 ක් බාලයි , ඉස්කොලේට ආව ලස්සන අලුත් පත්වීම් ගත්ත ටීචර්ස්ලා සෙට් එකක්. එක්කෙනෙක් වැටුනා පරිගණක ඒකකයට.. ඕක ඒසී, කරලා තියෙන්නේ සමහර වෙලාවට ඕකේ ඇතුලේ ඉන්නේ ඒ ටීචර් විතරයි.. මූ වෙලාවක් බලලා ඒකට රින්ගලා රෝස මලක් එක්ක ආදරේ ප්‍රකාශ කරලාඋබලයි ඉස්කොලවල කොල්ලො ටීචර්ල ටොර්ක් කරල සාර්තක වෙච්ච ආවස්තා තියේද??

උබලගේ පිනා තමයි පිනා .... (විදුහල්පතිලා ගුරු පුරප්පාඩු වලට බදවා ගැනීම් කලේ අර ඩොටේ ඉස්කෝල වල ස්වෙච්චා පත්වීම් වලට නේ බන්, එහෙම නැතුව අමත්යන්ශේ හරහා කලාප ඔපිස් එකෙන් ඉස්කෝල වලට එවන ටීචර් ලස්සන නෑ කියල ආයේ යවන්නේ උ ජුලියස් සීසර් වගේ විදුහල්පතියෙක් වෙන්න ඇති මයි හිතේ.)[පස්සට පස්සට යන්න ගුරු පුරප්පාඩු වලට පිනා ගත්තේම ලස්සන අයව තෝරලා..
කොල්ලෝ ඔක්කොම වෙනදටත් වඩා උනන්දුවෙන් ඉස්කොලේ ආවා..![]()


A lucky son of a bitchඅපි ඉස්කෝලෙ යන කාලෙ නම් එහෙම උනේ නෑ.හැබැයි මම දන්න සීන්නෙකක් තියෙනව වෙන ඉස්කෝලෙක.ටීච බැඳල ළමයෙකුත් ඉන්නව.කොල්ල 12 වසරෙ.දෙන්න සෙට් වෙලා.අන්තිමට ඉස්කෝලෙ ඇතුලෙත් ලව් කරන්න ගිහින් වැඩේ ලීක් වෙලා. වැරැද්ද ටීචගෙ කියල තමයි ආරංචිය.කොල්ලව මෝල් කරල සෙට් කරගෙන.පොඩි කෙල්ලෙක්.විද්‍යාපීඨ.ඉස්කෝලෙන් වැඩේ ශේප් කළා.කොල්ල දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා.ටීච තාම ඉස්කෝලෙ වැඩ කරනවා.තාම ටීච කොල්ලට මැසේජ් කරනවලු.