උබලයි ගෙවල් වල මයිටාවො ඉන්නවද ?
කිරි සුදු පාට ඉදිකටු තුඩක් තරම් සත්තු ජාතියක් , අන්වික්ශයකින් බැලුවහාම මුන පැත්තෙ පුසන්ගෙ රැවුල් වගෙ තියෙනවා, ඔය යක්කු විශෙශයෙන ඉලොක්ට්‍රොනික් බඩු වල ඇදවල් වල , දු විලි වගෙ තියෙන හැම තැනම වගෙ ඉන්නවා උන්ගෙන් කරදරයක් නැ නමුත් දැක්කහාම අවුල් ෆිලින් එකක් එනවා
උබලා දැකලා නැද්ද ?