උබලයි ගෙවල් වල මයිටාවො ඉන්නවද ?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලයි ගෙවල් වල මයිටාවො ඉන්නවද ?

    කිරි සුදු පාට ඉදිකටු තුඩක් තරම් සත්තු ජාතියක් , අන්වික්ශයකින් බැලුවහාම මුන පැත්තෙ පුසන්ගෙ රැවුල් වගෙ තියෙනවා, ඔය යක්කු විශෙශයෙන ඉලොක්ට්‍රොනික් බඩු වල ඇදවල් වල , දු විලි වගෙ තියෙන හැම තැනම වගෙ ඉන්නවා උන්ගෙන් කරදරයක් නැ නමුත් දැක්කහාම අවුල් ෆිලින් එකක් එනවා :dull:

    උබලා දැකලා නැද්ද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉලොක්ට්‍රොනික් බඩු වල

    සුදු පාට ජාතියක් නම් ඉන්නවා තමයි ඕවායේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහර දවස් වල ස්ක්‍රීන් එකේ යනව පේන්ව උන්ද දන්නෑ,ඔෆ් කරාම සුදු පාටයි ස්ක්‍රීන් එක වැඩ කරනකොට කලු ඩොට් එකක් යනව වගේ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං නං හුරතලයට ඇතිකරනවා මගේ ලාච්චුවේ දාගෙන උන් හරිම හුරතල් බං:love::love: