උබලාට සින්දු අහද්දි ඇඩෙනවද

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    පෞද්ගලික ජීවිතයේ සිද්ධි වලට සම්බන්ධ සිංදු කාර් එකේදි ඇහෙන කොට පැත්තකට අයින් කරලා තනියම හොඳටම අඬපු අවස්ථා තිබුනා. දැං අඬන්නම හිතුනත් නොහඬා, පිටට නොපෙන්නා ඉන්න පුළුවන්. අහන දකින කිසි දේකට සංවේදී නොවී ඉන්න පුළුවන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඕක මාර emotional music එකක් තමයි. ඕක දාපු Tiktok videos වලටනන් ඇඬෙන්න ඔන්න මෙන්න එන වෙලාවල් තියෙනව.
     
    • Sad
    Reactions: Himazharin

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මෑතකදි අහපු ගොඩක්ම sad feeling එකක් එන සිංදු තුනක්. අහද්දි අමුතුම දුකක් එනව. තේරුම දන්නෙ නෑ. හොයන්න ගියෙත් නෑ. මේ සිංදු තුන repeat දාගෙන light novel දෙකක් කියෙව්ව. ¯\(°_o)/¯






    Monada novels?

    duka hithena sindu ahanne na :cool: you become what you consume, consume happiness stay happy niggas 🤗
    You have to feel every spectrum of emotions, or you'll become unbalanced
    ------ Post added on Jul 17, 2024 at 9:00 AM

    Stan song ekata eka kadulak awa. Rockabay song ekata thava kadulak ava. Manly tears
    ------ Post added on Jul 17, 2024 at 9:03 AM
     
    • Like
    Reactions: Himazharin

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,410
    113
    kandy



    මේ සින්දුව තදින්ම හිතට වැදුනෙ පොඩි කාලේ දවසක. රේඩියෝ එකෙන් තමා අහන්න හම්බුනේ. ඒ දවසෙ තමා කැබතිගොල්ලැව බස් බෝම්බය පිපිරුනේ. දිගටම ඒ සිද්ධිය ගැන රේඩියෝ එකෙන් කියද්දි අතරමැද කදි මේ සින්දුව ගියා එදා


    meka ahaddi samahara welawal walata maara widihata emotional wenawa
    ------ Post added on Jul 22, 2024 at 10:14 PM
     
    Last edited:
    • Sad
    Reactions: KDH and Himazharin