“රට වෙනුවෙන් හඩ නැගූ තරුණයෝ අඳුරු කුටි වල රඳවා,
රාජ්‍යය වැනසූ, ආර්ථිකය දණ ගැස්සූ දූෂිත පාලකයෝ මාළිගාවල දිවි ගෙවයි නීතියේ සාමානාත්මතාවය කොහේද?
පාලකයිනි, සරසවි සිසුන් කීපදෙනෙකු කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදී පණත යටතේ රඳවා තැබීම ඉතාමත්ම පිළිකුළ් සහගතය.
LTTE සංවිධානය "ත්රස්තවාදීන්" ලෙස නම් කලේ දශක 1.5කට පසුව නේද?
සන්නද්ධ අරගලයක් කළ ජනතා විමුක්ති පෙරමුණ එදා ත්රස්තවාදීන් ලෙස නම් කලේ නැහැ නේද?
ඇයි අද? සාමකාමී තරුණ පරපුරට බයද?
"සබ්බං පහාය ගමනීයං
" සියල්ල හැරදා යා යුතුය"