උබලා අපිට බයද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    “රට වෙනුවෙන් හඩ නැගූ තරුණයෝ අඳුරු කුටි වල රඳවා,
    රාජ්‍යය වැනසූ, ආර්ථිකය දණ ගැස්සූ දූෂිත පාලකයෝ මාළිගාවල දිවි ගෙවයි නීතියේ සාමානාත්මතාවය කොහේද?

    පාලකයිනි, සරසවි සිසුන් කීපදෙනෙකු කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදී පණත යටතේ රඳවා තැබීම ඉතාමත්ම පිළිකුළ් සහගතය.

    LTTE සංවිධානය "ත්‍රස්තවාදීන්" ලෙස නම් කලේ දශක 1.5කට පසුව නේද?

    සන්නද්ධ අරගලයක් කළ ජනතා විමුක්ති පෙරමුණ එදා ත්‍රස්තවාදීන් ලෙස නම් කලේ නැහැ නේද?

    ඇයි අද? සාමකාමී තරුණ පරපුරට බයද?

    "සබ්බං පහාය ගමනීයං ☸️ " සියල්ල හැරදා යා යුතුය"
     
    • Like
    • Haha
    Reactions: eksudda and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    “රට වෙනුවෙන් හඩ නැගූ තරුණයෝ අඳුරු කුටි වල රඳවා,
    රාජ්‍යය වැනසූ, ආර්ථිකය දණ ගැස්සූ දූෂිත පාලකයෝ මාළිගාවල දිවි ගෙවයි නීතියේ සාමානාත්මතාවය කොහේද?

    පාලකයිනි, සරසවි සිසුන් කීපදෙනෙකු කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදී පණත යටතේ රඳවා තැබීම ඉතාමත්ම පිළිකුළ් සහගතය.

    LTTE සංවිධානය "ත්‍රස්තවාදීන්" ලෙස නම් කලේ දශක 1.5කට පසුව නේද?

    සන්නද්ධ අරගලයක් කළ ජනතා විමුක්ති පෙරමුණ එදා ත්‍රස්තවාදීන් ලෙස නම් කලේ නැහැ නේද?

    ඇයි අද? සාමකාමී තරුණ පරපුරට බයද?

    "සබ්බං පහාය ගමනීයං ☸️ " සියල්ල හැරදා යා යුතුය"
    කලු කැත පිප්පියොන්ට කොහෙද සමානතාවය?
     
    • Haha
    Reactions: Cypress and elajani

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබ තමයි අපිට පැතුම්ව කිරියේ එපාමකරෙ බන්..
    ඔබ කැම්පේන් කරන විදිය කියලා දෙන්න. අපි සූදානම් අහන් ඉන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඔබ කැම්පේන් කරන විදිය කියලා දෙන්න. අපි සූදානම් අහන් ඉන්න
    මේකෙ කිසි වැදගත් එකක් දාන්නෙ නෑ කැම්පෙන් කැම්පෙන් කියල පත හෑලි අත අරිනව විතරයි.
    ඔව්ව කැම්පෙන් නෙවෙයි ස්පෑම්
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    ඔබ කැම්පේන් කරන විදිය කියලා දෙන්න. අපි සූදානම් අහන් ඉන්න
    උබම, උබ ගැන සහ පැතුම් ගැන කිරියේ අනිත් අය කියන දේවල් ස්වයන් විවේචනයක් කරගනින් බලන්න.
    උබට එතකොට තේරෙයි ඔය උද්දච්ච මානසිකත්වයෙන් මිදෙන්න ඕන කියලා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    “රට වෙනුවෙන් හඩ නැගූ තරුණයෝ අඳුරු කුටි වල රඳවා,
    රාජ්‍යය වැනසූ, ආර්ථිකය දණ ගැස්සූ දූෂිත පාලකයෝ මාළිගාවල දිවි ගෙවයි නීතියේ සාමානාත්මතාවය කොහේද?

    පාලකයිනි, සරසවි සිසුන් කීපදෙනෙකු කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදී පණත යටතේ රඳවා තැබීම ඉතාමත්ම පිළිකුළ් සහගතය.

    LTTE සංවිධානය "ත්‍රස්තවාදීන්" ලෙස නම් කලේ දශක 1.5කට පසුව නේද?

    සන්නද්ධ අරගලයක් කළ ජනතා විමුක්ති පෙරමුණ එදා ත්‍රස්තවාදීන් ලෙස නම් කලේ නැහැ නේද?

    ඇයි අද? සාමකාමී තරුණ පරපුරට බයද?

    "සබ්බං පහාය ගමනීයං ☸️ " සියල්ල හැරදා යා යුතුය"
    උබ අධිකරණය නේද ඔය විවේචනය කරන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබම, උබ ගැන සහ පැතුම් ගැන කිරියේ අනිත් අය කියන දේවල් ස්වයන් විවේචනයක් කරගනින් බලන්න.
    උබට එතකොට තේරෙයි ඔය උද්දච්ච මානසිකත්වයෙන් මිදෙන්න ඕන කියලා.
    පැතුම් කියූ දෙයක් පමණයි දන්නේ. වචනයක් වත් වෙනස් කර නැහැ
     
    • Like
    Reactions: Walter White

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    “රට වෙනුවෙන් හඩ නැගූ තරුණයෝ අඳුරු කුටි වල රඳවා,
    රාජ්‍යය වැනසූ, ආර්ථිකය දණ ගැස්සූ දූෂිත පාලකයෝ මාළිගාවල දිවි ගෙවයි නීතියේ සාමානාත්මතාවය කොහේද?

    පාලකයිනි, සරසවි සිසුන් කීපදෙනෙකු කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදී පණත යටතේ රඳවා තැබීම ඉතාමත්ම පිළිකුළ් සහගතය.

    LTTE සංවිධානය "ත්‍රස්තවාදීන්" ලෙස නම් කලේ දශක 1.5කට පසුව නේද?

    සන්නද්ධ අරගලයක් කළ ජනතා විමුක්ති පෙරමුණ එදා ත්‍රස්තවාදීන් ලෙස නම් කලේ නැහැ නේද?

    ඇයි අද? සාමකාමී තරුණ පරපුරට බයද?

    "සබ්බං පහාය ගමනීයං ☸️ " සියල්ල හැරදා යා යුතුය"
    Bar association eka thamai aragale ala kate...