උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Europe වල settle වෙන්න පුළුවන් විදියේ ජොබක් කරගෙන හිටියේ, ගොන්කමට ඒක අත ඇරලා ඇවිල්ලා දූපතේ කරුම ගෙවනවා දැන්,

    (දැන් ආපහු try එක දෙනවා settle වෙන්න, පට්ට අමාරුයි, කරගත්ත ගොන්කම තේරෙනවා දැන් 😑)
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පොඩි කාලේ ඉඳන්. ගේ ඇතුලේ හැදුව නිසා. සමාජෙ ත යන්න බැරි වුණු එක ටිකෙන් ටික ලොකුම අවුලක්

    1. ඉගෙන ගන්න කාලේ උපරිමය දාලා ඉගෙනගත්තේ නැහැ.

    2. A/l වලට ගමේ ස්කෝලෙ ඉදන් කොළඹ ඉස්කෝලෙක ආවා කරපු ලොකුම වැරද්දක්.
    Z එක , කොළඹ පාසල් සමාජෙට එක පාර සෙට් වෙන්න බැරි වුණා. Al එපාම වුණු අව්රුදු දෙකක් වුණා මට නම්.

    3. මම කැමති උපාධියක් නෙමේ ගත්තේ. බාගෙට නවත්තලා දැම්මා. ප්‍රයිවත් එකක් කරා එකේ බාගයක් යනකොට ෆර්ලාන්ස් කරන්න ගත්තා. ලොකු ගානක් මාසෙකට හෙව්වා.

    ලොකුම වරද්ද

    සල්ලි හොයනවා නේ කියලා දෙවැනි දිග්‍රි එක අතාහැරිය එක සල්ලි වලට වඩා අර පේපර් කොලිෆිකසන් එක. ජීවිතේට ම වටිනවා.

    සල්ලි හෙව්වාට එතනින් එහා යට බිස්නස් එක ගෙනියන්න උනන්දුවක් තිබ්බේ නැහැ.

    2018 මම අව්රුද්දටම වැඩ කරේ දවස් 20 ක් වගේ .

    හමාබ්වෙන සල්ලි පට්ට විදියට නාස්ති කරා.

    අන්තිමට කෙල වෙලා ම ගියා. හැමදාම එක වගේම සල්ලි ලැබෙන්න නැහැ. අපි වෙනස් වෙන්න ඕනේ. බැකප් ප්ලන් එකක් තිබ්බේ නැහැ.


    2022 වෙද්දී ඉගෙන ගත්ත දෙයකුත් නැහැ. සල්ලිත් නැහැ.


    ඔසී යන්න චානස් එකක් අවා. 2018 ගියේ නැහැ.

    ඉගෙනගත්තේ නැති එකෙන් පස්සේ ලොකුම වැරද්ද. සමාජ සම්බනද තා නැති නිසා මිනිස්සු ගැන දන්නේ නැහැ. මමත් පද්දා වගේ ඉන්න ඇති. ඔයා එක්කම පරම්පරා දේපල වාගයක් ලැබුණා. එදා ඉඳන් පරණ ඇරියස් එක්ක. ගමේ වුණුයි නැද්‍යෝ පළිගන්න ගත්තා.

    (අර සමාජ හක්‍රියාව තියෙනවා නම් මේක වෙන්න කලින් නවත්ත ගන්න තිබ්බා)
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,045
    113
    අපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා😁😁
    NIBM eke dip and hnd karapu eka mata wadakuth na unta wadakuth na
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    අපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා😁😁
    2007දී කිරියට ආපු එක :yes:
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,954
    2,143
    113
    colombo
    Gaming pc ekak haduwa.kisima awashyathawayak nathiwa 6k kudu..
    Ai bro ehema kiyanne? Wadak ganin ithin eken. Uba wadak ganne nathuwa eka investment ekak wenne nane. Ekko game ekakhari gahala athal ekak ganin. Graphic wada karapanko

    01. Toxic environment වල එක දිගට කාලයක් Job කරපු එක. (ගොඩක් දේවල් ඉගෙනගත්තා විශේශෙන් මිනිස්සු ගැන, පසුතැවීමක් නෑ ජීවිතේට දෙයක් ගත්තා. ඒ දේවල් වලින් ක්ශෙනික කික් වෙලා එන්න ගට් එක හදාගත්තා)

    02. හැම දේම හැමෝටම විස්වාස කරලා කියන එක. (මේක තමා තාමත් 100% නවත්තගන්න බැරි, ඒත් දැන් ගොඩක් දුරට අඩුකරන් යනවා)

    03. Degree එක කරගන්නෙ නැතුව ෆිනෑන්ස් එකකට හිර උන එක. ( ඒත් මට දැන් යන්න එන්න වාහනේ තියනවා.)

    හැම දේම වෙන්නෙ හොඳට කියලා තමා මම ජීවිතෙන් ඉගෙන ගත්තේ සහ තාමත් ඉගෙන ගන්නෙ. උබ හොඳ එකෙක් නම්, උබට හොඳම දේ ලැබෙයි. උබ කැ*යෙක් කියලා නම් හිතන් ඉන්නෙ, උබට හම්බෙන්නෙත් ඒ වගේම දේවල් තමා. දැන් නැතත් පස්සෙ හරි ටොපිය සෙට් වෙනවා පුතේ.

    පසුතැවෙන්න එපා. ඉගෙනගනින්, දන්නැති දේ දන්න කෙනෙක්ගෙන් අහන්න නිහතමානී වෙයන්, මැරෙන බව දැනගෙන ජීවත් වෙයන්, හැම වෙලේම තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන අවදානයෙන් ඉදපන්.

    එච්චරයි.
    ------ Post added on Oct 17, 2024 at 4:33 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    යුනි එකේ ඉගෙනගන්න කෝස් එක තෝරගත්ත එක තමයි. ඒක තෝරගත්තෙත් වැරදි රටක.

    තව ඉස්සර අපි අනිත් අය ගැන හිතල කරපු දේවල්.
    පොන්නය සිවිල් කරපු එක ගැනද ඔය කියවන්නේ? මූ හරියට ENTC කරන්න GPA තිබ්බා වගේ කතාව. ලොන්තයා මෝරා එකේ 4ට තියෙන එකට යාන්තන් යන්න ලකුනු අරන් මෙතන පකේ ටෝක් දෙනාවා. ලැට් පනුවා. ඒකටත් ආන්ඩුවට බැනපන් 🤭 🤭
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Podi kale bebala ashraya karapu eka.unge keri kam wala mental effects thama oluwe tiyenawa
     
    • Like
    Reactions: MR.YOLO