Gaming pc ekak haduwa.kisima awashyathawayak nathiwa 6k kudu..

NIBM eke dip and hnd karapu eka mata wadakuth na unta wadakuth naඅපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා![]()
ඉගන ගන්න කැමති නම් දැනුත් පරක්කු නැහැනේ බ්රෝ2022 වෙද්දී ඉගෙන ගත්ත දෙයකුත් නැහැ. සල්ලිත් නැහැ.
long story bro, cant say in a comment.Why is that
2007දී කිරියට ආපු එකඅපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා![]()

Ai bro ehema kiyanne? Wadak ganin ithin eken. Uba wadak ganne nathuwa eka investment ekak wenne nane. Ekko game ekakhari gahala athal ekak ganin. Graphic wada karapankoGaming pc ekak haduwa.kisima awashyathawayak nathiwa 6k kudu..
පොන්නය සිවිල් කරපු එක ගැනද ඔය කියවන්නේ? මූ හරියට ENTC කරන්න GPA තිබ්බා වගේ කතාව. ලොන්තයා මෝරා එකේ 4ට තියෙන එකට යාන්තන් යන්න ලකුනු අරන් මෙතන පකේ ටෝක් දෙනාවා. ලැට් පනුවා. ඒකටත් ආන්ඩුවට බැනපන්යුනි එකේ ඉගෙනගන්න කෝස් එක තෝරගත්ත එක තමයි. ඒක තෝරගත්තෙත් වැරදි රටක.
තව ඉස්සර අපි අනිත් අය ගැන හිතල කරපු දේවල්.