උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

SIC

Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    මම දවසක් කොට්ටාවෙ රොක් හවුස් එකෙ වෙඩිමකට ගිහින් හොදට බීලා ගෙදර ආවා ඩ්‍රයිව් කරන්. ඒ දවස් වල පාරෙ ගල් අල්ලනවා. වෙරි මරගාතෙ පාරෙ අයිනෙ තිබ්බ ගල් වගයක වාහනෙ ගෑවුණා. මම පහුවදා කල්පනා කරෙ මිනිහෙක් හැප්පුනා නම් මොනවා වෙයිද කියලා. එදා ඉදන් අද වෙනකං බියර් එකක් වත් බීලා ඩ්‍රයිව් කරලා නැහැ.
    drink and drive na. maget rule ekak
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,741
    113
    In Your Heart
    Ai bro ehema kiyanne? Wadak ganin ithin eken. Uba wadak ganne nathuwa eka investment ekak wenne nane. Ekko game ekakhari gahala athal ekak ganin. Graphic wada karapanko

    01. Toxic environment වල එක දිගට කාලයක් Job කරපු එක. (ගොඩක් දේවල් ඉගෙනගත්තා විශේශෙන් මිනිස්සු ගැන, පසුතැවීමක් නෑ ජීවිතේට දෙයක් ගත්තා. ඒ දේවල් වලින් ක්ශෙනික කික් වෙලා එන්න ගට් එක හදාගත්තා)

    02. හැම දේම හැමෝටම විස්වාස කරලා කියන එක. (මේක තමා තාමත් 100% නවත්තගන්න බැරි, ඒත් දැන් ගොඩක් දුරට අඩුකරන් යනවා)

    03. Degree එක කරගන්නෙ නැතුව ෆිනෑන්ස් එකකට හිර උන එක. ( ඒත් මට දැන් යන්න එන්න වාහනේ තියනවා.)

    හැම දේම වෙන්නෙ හොඳට කියලා තමා මම ජීවිතෙන් ඉගෙන ගත්තේ සහ තාමත් ඉගෙන ගන්නෙ. උබ හොඳ එකෙක් නම්, උබට හොඳම දේ ලැබෙයි. උබ කැ*යෙක් කියලා නම් හිතන් ඉන්නෙ, උබට හම්බෙන්නෙත් ඒ වගේම දේවල් තමා. දැන් නැතත් පස්සෙ හරි ටොපිය සෙට් වෙනවා පුතේ.

    පසුතැවෙන්න එපා. ඉගෙනගනින්, දන්නැති දේ දන්න කෙනෙක්ගෙන් අහන්න නිහතමානී වෙයන්, මැරෙන බව දැනගෙන ජීවත් වෙයන්, හැම වෙලේම තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන අවදානයෙන් ඉදපන්.

    එච්චරයි.
    ------ Post added on Oct 17, 2024 at 4:33 PM
    patta kammeli ban .. mama adsense nagina kaleth EK eke active member kenek .. a kale ewata atha gahuwa nam dan mama patta prasidda dial ekak ... AOM ultra gahanna lap eke specs madi anisa desktop ekak haduwe ..

    mata business 2k have ,, danata wahana 2k have ,Commercial Building ekak have, thawa Land ekak have , PS5 UHD Tv...etc ewath have ...
     
    • Like
    Reactions: Avatar998

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    පිනට ඔසී යන්න් දෙපාරක් හම්බුනත් ගියෙ නැහැ . දැන් කරුම ගෙවනව තවම
    Poddak kiyapanko danaganna pinata kohomada ehema hambune kiyala

    පොඩි කාලේ ඉඳන්. ගේ ඇතුලේ හැදුව නිසා. සමාජෙ ත යන්න බැරි වුණු එක ටිකෙන් ටික ලොකුම අවුලක්

    1. ඉගෙන ගන්න කාලේ උපරිමය දාලා ඉගෙනගත්තේ නැහැ.

    2. A/l වලට ගමේ ස්කෝලෙ ඉදන් කොළඹ ඉස්කෝලෙක ආවා කරපු ලොකුම වැරද්දක්.
    Z එක , කොළඹ පාසල් සමාජෙට එක පාර සෙට් වෙන්න බැරි වුණා. Al එපාම වුණු අව්රුදු දෙකක් වුණා මට නම්.

    3. මම කැමති උපාධියක් නෙමේ ගත්තේ. බාගෙට නවත්තලා දැම්මා. ප්‍රයිවත් එකක් කරා එකේ බාගයක් යනකොට ෆර්ලාන්ස් කරන්න ගත්තා. ලොකු ගානක් මාසෙකට හෙව්වා.

    ලොකුම වරද්ද

    සල්ලි හොයනවා නේ කියලා දෙවැනි දිග්‍රි එක අතාහැරිය එක සල්ලි වලට වඩා අර පේපර් කොලිෆිකසන් එක. ජීවිතේට ම වටිනවා.

    සල්ලි හෙව්වාට එතනින් එහා යට බිස්නස් එක ගෙනියන්න උනන්දුවක් තිබ්බේ නැහැ.

    2018 මම අව්රුද්දටම වැඩ කරේ දවස් 20 ක් වගේ .

    හමාබ්වෙන සල්ලි පට්ට විදියට නාස්ති කරා.

    අන්තිමට කෙල වෙලා ම ගියා. හැමදාම එක වගේම සල්ලි ලැබෙන්න නැහැ. අපි වෙනස් වෙන්න ඕනේ. බැකප් ප්ලන් එකක් තිබ්බේ නැහැ.


    2022 වෙද්දී ඉගෙන ගත්ත දෙයකුත් නැහැ. සල්ලිත් නැහැ.


    ඔසී යන්න චානස් එකක් අවා. 2018 ගියේ නැහැ.

    ඉගෙනගත්තේ නැති එකෙන් පස්සේ ලොකුම වැරද්ද. සමාජ සම්බනද තා නැති නිසා මිනිස්සු ගැන දන්නේ නැහැ. මමත් පද්දා වගේ ඉන්න ඇති. ඔයා එක්කම පරම්පරා දේපල වාගයක් ලැබුණා. එදා ඉඳන් පරණ ඇරියස් එක්ක. ගමේ වුණුයි නැද්‍යෝ පළිගන්න ගත්තා.

    (අර සමාජ හක්‍රියාව තියෙනවා නම් මේක වෙන්න කලින් නවත්ත ගන්න තිබ්බා)
    මෙක තමයි ඇන්ගෙ මාලු නටන්නෙ, යකො උම්බට පරම්පරාවෙන් හම්බුනා කියලා ගමෙ එවුන්ටයි නැදැයොන්ටයි මොකක්ද කෙ අමාරුව.
    සින්හලයො හෙන කුහකයි. අවුරුදු ගානකට කලින් ප්‍රවුර්තියක් දැක්කා ගමක එකෙක් පස් කපද්දි මැනික් මතු වෙලා, එක ආරන්චි වෙලා ගමෙ එවුන් උට ගහලා පස් කපන් ගිහින් ගොනි වල දාගෙන..තව ඔය වගෙ කතා 100ක් වුනත් දෙන්නම්
    ------ Post added on Nov 10, 2024 at 4:59 PM
     
    • Like
    Reactions: Yin And Yang

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    අද හවස අතට ගත්ත එක 😂
    ගියාට පස්සෙ අපරාදෙ ගැහුවෙ කියල හිතුනා
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,428
    113
    ඊටපස්සෙ මොනවද කළේ?
    බෑන්ඩ් එකක් ගැහුවා යාලුවො එක්ක ඒකත් අන්තිමට කෙළවෙලා ගියා පස්සෙ ජොබ් එකකට ගියා. ඉගෙන ගත්තෙම නෑ. දැන් ආයෙත් මොනා හරි ඉගෙන ගන්න හිතන් ඉන්නෙ. පහුගිය ඒවා අමතක කරලා දාලා
     
    • Love
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    බෑන්ඩ් එකක් ගැහුවා යාලුවො එක්ක ඒකත් අන්තිමට කෙළවෙලා ගියා පස්සෙ ජොබ් එකකට ගියා. ඉගෙන ගත්තෙම නෑ. දැන් ආයෙත් මොනා හරි ඉගෙන ගන්න හිතන් ඉන්නෙ. පහුගිය ඒවා අමතක කරලා දාලා
    එහෙනං Full time job එක කරන ගමන් part time ඉගෙන ගන්න. නැත්තං Full time ඉගෙනගන්න ගමන් part time job එකක් කරන්න.
     
    • Love
    Reactions: dillsdilla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,428
    113
    එහෙනං Full time job එක කරන ගමන් part time ඉගෙන ගන්න. නැත්තං Full time ඉගෙනගන්න ගමන් part time job එකක් කරන්න.
    Part time තමයි ඉගෙන ගන්න වෙන්නෙ කොහොමත් 👍👍
     
    • Like
    Reactions: Little Hulk

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    තදින්ම විශ්වාස කරන දෙයක් තමයි අපේ ජිවිතේ predefined script එකක්. අපි මොන තීරණ ගත්තත් අන්තිමට වෙන්නේ වෙන්න තියෙන දේ තමයි. ඒ නිසා හරි, වැරදි තීරණ කියල දෙකක් නෑ. කලින් ඩිෆයින් කරපු script එකට උබේ ජිවිතේ ගෙවෙනවා.සමහර විට පින්,පව්, කර්ම, ඕවා නිසාද දන්නෙත් නෑ.හිතන්න යන්නෙත් නෑ. උබලට හිතෙයි මහන්සි වෙන්න ඕනේ නෑ නෙ එහෙනම්, ඔක්කොම ඩිෆයින්ඩ් නම් කියල. එහෙමත් නෑ බන්. අපි ආයේ හැරිලා බලපුවම සමහර දේවල් Achieve කරගන්න අපි සැහෙන්න කට්ට කාල මහන්සි වෙලා තියෙනවා.

    පුළුවන් විදියට කාට කාටත් උදව් පදව් කරගෙන, නරක වැඩ නොකර, අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී, අනුන්ට ඉරිසියා නොකර, තමන් කැමති දේ කරලා, තමන් කැමති ආතල් අරගෙන, මේ පොඩි ජිවිත කාලේ අපි කැමති විදියට විදලා, හොද මනුස්සයෙක් විදියට සාමයෙන් මැරිලා යන එක තමයි මගේ අදහස. :yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,676
    113
    Auckland
    Some of the things we do becomes successful.

    Some fail

    just be confident enough to live with it. Be accountable for your actions. Don't put yourself in situations where you blame others for any bad experiences. It's like asking around what's the best car to buy and buying something what others say and when it breaks you can't blame others. But if you do your own research and you are confident of your own choice, if it breaks or shat itself you can come to the conclusion that you made a dumb choice and not to do it again. Same goes to any other choices you make on your own accord.