වැරදි තීරණයක් කියනවට වඩා පසුතැවිමක් කියන්නත් පුලුවන්. අනේ මන්දා..
2014 මට හිත ගියපු කෙල්ලෙක් හිටියා..එතකොට මම affair එකක් ස්ටාට් කරල අවුරුදු 1.5ක් වගේ.. එහෙම තියෙද්දිත් අර කෙල්ලට හිත ගියා. අර relationship එක අවුල් නිසාම නෙමේ. දන්නේ නැ හේතුව. ඒ හිත ගියපු කෙල්ලට අහන්න ඉදලා ..ඒක අතැරියා,ඒකිට කොල්ලෙක් ඇති කියල. ඒකිට කොල්ලෙක් ඉදලා නැ. ඒකි දන්නේ නැ මගේ හිතේ තිබ්බා කියල. කොහොම හරි ඇහුවෙ නැ. පස්සේ 2015 ඒකිට කෙනෙක් සෙට් වෙලා තිබ්බා. දැන් මැරි කරල ඉන්නේ ඒ කොල්ලා. ඒ කෙල්ලයි මායි සෙට්වුනාන් කොයිවිදියට ලයිෆ් එක වෙනස්වෙයිද කියල හිතෙනවා සමහරවිට (දැන් relationship එකේ අවුලක් නෙමේ..)
මොනව වුනත් ඒ කෙල්ලටත් ගොඩක් දේ මිස්වුනා..එහෙම සෙට්වුනානම් ඒ කෙල්ල අද ඉන්නේ තාම ලංකාවේ නෙමේ..මාත් එක්ක මෙහේ.
