උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    දැං නම් ලංකාවේ හම්බවෙන salary එක හොඳටම මදි.
    Loan නැති වුණත් quality life එකක් ගෙනියන්න අමාරුයි.
    Worklife balance නෑ ගොඩක් අයට.
    ඒවා තේරෙන්න ගත්තෙ මෑතකදි තමයී.
    ඉස්සර හිතන් හිටියේ මේ රට හැර ලොවෙත් වෙන රටක් නෑ, මෙහෙම ඉන්නවා කියලා.
    අන්‍ර රට හැදුවම හරියයි සහෝ..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,606
    113
    දැං නම් ලංකාවේ හම්බවෙන salary එක හොඳටම මදි.
    Loan නැති වුණත් quality life එකක් ගෙනියන්න අමාරුයි.
    Worklife balance නෑ ගොඩක් අයට.
    ඒවා තේරෙන්න ගත්තෙ මෑතකදි තමයී.
    ඉස්සර හිතන් හිටියේ මේ රට හැර ලොවෙත් වෙන රටක් නෑ, මෙහෙම ඉන්නවා කියලා.
    life style eka anuwa tma bn..??? Qulity life ekk geniyanna mata hitna vidiyta 2 LKHS tibbath madi
     
    • Like
    Reactions: Yin And Yang

    wlanka

    Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    ගේ හදපු එක.දැන් බල්ලෙක්වත් නෑ.වහල දාලා තියෙන්නෙ.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    දැං නම් ලංකාවේ හම්බවෙන salary එක හොඳටම මදි.
    Loan නැති වුණත් quality life එකක් ගෙනියන්න අමාරුයි.
    Worklife balance නෑ ගොඩක් අයට.
    ඒවා තේරෙන්න ගත්තෙ මෑතකදි තමයී.
    ඉස්සර හිතන් හිටියේ මේ රට හැර ලොවෙත් වෙන රටක් නෑ, මෙහෙම ඉන්නවා කියලා.
    AMC thama ekama wisaduma..waren mehe
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    වැරදි තීරණයක් කියනවට වඩා පසුතැවිමක් කියන්නත් පුලුවන්. අනේ මන්දා..

    2014 මට හිත ගියපු කෙල්ලෙක් හිටියා..එතකොට මම affair එකක් ස්ටාට් කරල අවුරුදු 1.5ක් වගේ.. එහෙම තියෙද්දිත් අර කෙල්ලට හිත ගියා. අර relationship එක අවුල් නිසාම නෙමේ. දන්නේ නැ හේතුව. ඒ හිත ගියපු කෙල්ලට අහන්න ඉදලා ..ඒක අතැරියා,ඒකිට කොල්ලෙක් ඇති කියල. ඒකිට කොල්ලෙක් ඉදලා නැ. ඒකි දන්නේ නැ මගේ හිතේ තිබ්බා කියල. කොහොම හරි ඇහුවෙ නැ. පස්සේ 2015 ඒකිට කෙනෙක් සෙට් වෙලා තිබ්බා. දැන් මැරි කරල ඉන්නේ ඒ කොල්ලා. ඒ කෙල්ලයි මායි සෙට්වුනාන් කොයිවිදියට ලයිෆ් එක වෙනස්වෙයිද කියල හිතෙනවා සමහරවිට (දැන් relationship එකේ අවුලක් නෙමේ..)

    මොනව වුනත් ඒ කෙල්ලටත් ගොඩක් දේ මිස්වුනා..එහෙම සෙට්වුනානම් ඒ කෙල්ල අද ඉන්නේ තාම ලංකාවේ නෙමේ..මාත් එක්ක මෙහේ. :rolleyes:
     
    • Like
    Reactions: Yin And Yang