උබලා අවුරුද්දට මොනවද කරන්නේ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නැකතට කාල නෑයො ගෙදරට එන්න කලින් පොඩි රවුමක් ගහන්න යනව.

    දවස් දෙකකින් විතර ගෙදර එනව.

    අඩෝ මාත් ඕකම කරා ඉස්සර. කවුරු හරි එනව නන් යනව, රෑ වෙලා තමා එන්නෙ