wife khedaනැකතට කාලා එලියට බැහැල ඔලුව හැරුන අතේ යනවා බයික් එකෙ.
වයිෆ් ආවොත් එයත් එක්ක යනවා, නැත්නන් මන් තනියම යනවා
Gedara innawawife kheda
That's ma boi...අවුරුදු කුමාරි තෝරනවා!![]()

නැකතට කාල නෑයො ගෙදරට එන්න කලින් පොඩි රවුමක් ගහන්න යනව.
දවස් දෙකකින් විතර ගෙදර එනව.
Wada bnn...api uk hours mitto![]()