අවුරුදු 4 කට වඩා වැඩ කරන උන් එන්න.
දැන් උබලා ඔය රස්සාවේ අවුරුදු ගානක් වැඩ කරලා experience තියෙනවනේ.
1. ආයේ උබලට ඔය රස්සාව තෝරාගන්න දුන්නොත් ඕකම තොරගන්නවද ?
2. නැත්නම් වෙන එකක් කරනවද ? එහෙම නම් මොකද්ද කරන වෙන එක.
3. දැන් කරන රස්සාවත් එක්කම දාන්න . සහ experience අවුරුදු ගාන දාන්න.
මම නම්,
ඔව් තෝරාගන්නවා. මෝඩයෙක් නොවී AL නොකරම field එකට එනවා.
SE Field එක. 7 years