උබලා ආසම බනිස මොකක්ද

බනිස්

  • ගල් බනිස්

    Votes: 11 10.7%
  • කිබුලා බනිස්

    Votes: 25 24.3%
  • ටි බනිස්

    Votes: 19 18.4%
  • බිත්තර බනිස්

    Votes: 20 19.4%
  • ක්‍රිම් බනිස්

    Votes: 32 31.1%
  • ජෑම් බනිස්

    Votes: 20 19.4%
  • මාලු බනිස්

    Votes: 17 16.5%
  • සීනි බනිස්

    Votes: 2 1.9%
  • සීනි සම්බෝල බනිස්

    Votes: 10 9.7%
  • සොසේජ් බනිස්

    Votes: 8 7.8%

  • Total voters
    103

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20170312-Fish-Bun-recipe.png



    මාළු බනිස්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    9 වසරේදී වගේ කොල්ලෙක් ඉස්කෝලේ ගේනවා බිත්තර බනිස්. උන්ගේ බේකරියේ හදන එව්වා. ඌ එව්වා ගෙනල්ල විකුනනවා,. එකක් 10ද කොහෙද. තාම මතකයි ඒ රස. ආයේ කාලා නෑ එහෙම රස බිත්තර බනිසක්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    ❤️

    • ගල් බනිස්
    • කිබුලා බනිස්
    • ටි බනිස්
    • බිත්තර බනිස්
    • ක්‍රිම් බනිස්
    👆මේ ඔක්කොම

    ඕක පී ඇන් එස් තමා රස. අනික්වගෙ මාලු නෑ

    FAB ඵකෙත් මරු.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    යට පැත්ත කර වෙච්චි ජෑම් බනිස්
    අර අනුරුද්දයා අමුතු නමක් කියන දඟරයක් වගේ තියෙන 200 ගානේ එකත් සුපිරි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරදානෙ සල්ගාදු බේකරියෙ කාපු ජෑම් පාස් එක තමා මේ වෙනකන් කාල තියන රසම ජෑම් පාස් එක. 1999, 2000 කාලෙ.
    බනිස් කියපු නිසා කිව්වේ නෑ😐 ඒ ජෑම් පාසුයි, ජෑම් පානුයි, රොක් කේකුයි වලට ගහන්න කෑමක් රටේම තිබුනේ නෑ, තව සැමන් බන් එකකුයි ලොකු නයා බනිස් එකකුයිත් තිබුන මරු. බඩ පිරෙන්න කාලා පොත් ටිකත් එක්කම කේක් පෙට්ටියකුත් උස්සං ගිහිල්ලා පාරෙන් එහාපැත්තේ නවත්තල තියෙන කඩවත ස්කූල් බස් එකේ කාපු අතීතේ
    😍
     
    Last edited: