උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබලගේ කමෙන්ට් කියෙව්වට පස්සේ කියන්න ඕනේ ඒවා අමතක වුණා :rolleyes:
    උදෙන්ම බොක සෙට් කරගන්න ලැප on කරගන්නවා
    බොක දානකොට එන ස්මෙල් එකේ සුවද විද ගන්නවා :baffled:
    නහයේ සුවද බලනවා වයිෆ්ට හොරෙන් :sorry:
    ඉස්සර රැට නිදාගන්නකොට කකුල් දෙක අතරට කොට්ටයක් තද කරගන්නවා:cool: දැන් වයිෆ්ගේ ගල් දෙක හෝ පුකට මගේ කකුල් දෙක හිර කරගන්නවා ජුන්ඩා වයිෆ්ගේ ඇගට තද වෙන්න:P:D
    ගෙදර වහලා කොහේ හරි යන්න කලින් කීප සැරයක් දොරවල් ලොක් කරලද බලනවා:growl:
    ඔක්කොම බොක වැටුනද කියලා sure කරගන්න ඇගිල්ල ඇතුලට දාලා බලනවා:eek:
    ඕවා තමයි දැනට මතක
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    බොක දානකොට එන ස්මෙල් එකේ සුවද විද ගන්නවා :baffled:


    ඔක්කොම බොක වැටුනද කියලා sure කරගන්න ඇගිල්ල ඇතුලට දාලා බලනවා:eek:
    ඕවා තමයි දැනට මතක

    :sick::sick: eeyaaa oooiii
     
    • Like
    Reactions: PHBhagya

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    regularly mokut na. eka eka dawasata eka eka ewa.

    room eka piliwelata nattan wada karanna ba.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    Internet + Phone + Youtube + FB
    Internet bill aekama yanawa maseta 10000 k. hema masema mula hitha gannawa may mase num extra GB ganne nehe kiyala.
    Aeth 10 wenakota data tika ewarai
     

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    lesbian, masturbation දවසක් ඇර දවසක් බලන්න
    දවසක් ඇර දවසක් අතේ ගහන්න
    තොල් වල හම ගලවන්න
    නහයේ හොටු හාරලා බෝල හදලා රෝල් කර කර ඉන්න
    නහය උඩ නිය පොත්තන් හුරන්න
    ඇගේ කුණු ඇගිල්ලෙන් රෝල් කරලා බෝල හදන්න
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    උදේ 10ට තේ බොන්නම ඕනි.
    දාඩිය ගඳ ඉඹින්නත් addicted
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,452
    113
    ගෙදර
    mona hari hadanna idea ekak avama (Diy projects) eka karanakan wena wadak karanna ba.. eka oluve wada karanava .. aduma gane koleka plan ekak hari andinna one .. nattam patta awl.. :baffled: :baffled:
     
    • Like
    Reactions: dulankalhara

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    කාමරේ අපිළිවෙලට තියෙන තරමට ලොකු ෆ්‍රී එකක් දැනෙනවා
    කෑම කනකොට අනිවාර්යෙන් මොකක්හරි ටීවී සිරිස් එකක එපිසෝඩ් එකක් බලන්නම ඕනේ. ඒ නිසා ගෙදරින් පිට කොහේ හරි ගියොත් කන්නේ හරි අමාරුවෙන්.
    දවසට පැය බාගයක්වත් පුටුව උඩ නිදියනවා.
    woodworking, crafting, කෑම recipe විඩියෝස් බලනවා.

    තව, ගෙදරින් එලියට යද්දී ටැප්, ෆ්‍රිජ් එක, ගෑස් එක, ජනෙල්. කම්පියුටර් එක වහලද කියල ෂුවර් කරගන්නවා දහ සැරයක් විතර :baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    kochchara rasne unath perawan nidaganna one
    badaganna kottayak one nathnam ninda yanne na
    phone eka ussan toilat yana eka
    raata 9gag balannathuwa ninda yanne na
    clash of clan walata sahena adic wela hitiya sahena kal. dan nam kammali
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    mona hari hadanna idea ekak avama (Diy projects) eka karanakan wena wadak karanna ba.. eka oluve wada karanava .. aduma gane koleka plan ekak hari andinna one .. nattam patta awl.. :baffled: :baffled:

    :yes: මේ ලගදි යුටියුබ් එකෙන් දැකලා ගෙදර තිබුන පරණ ලී පුටුවක් renovate කරන්න පටන් ගත්තා. කර්ෆියු දාන්න කලින් ඒකට ඕන බඩු වගයක් ගන්න බැරි වෙච්ච නිසා පිස්සු හැදිලා වගේ ඉන්නේ දැන් :baffled:
     
    • Like
    Reactions: SDR2000

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    kochchara rasne unath perawan nidaganna one
    badaganna kottayak one nathnam ninda yanne na
    phone eka ussan toilat yana eka
    raata 9gag balannathuwa ninda yanne na
    clash of clan walata sahena adic wela hitiya sahena kal. dan nam kammali

    මට තියෙන්නේ කොච්චර සීතල උනත් ෆෑන් එක ඕනේ. ෆෑන් එකේ සද්දෙට ඇබ්බැහි වෙලා තියෙන්නේ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,058
    8,897
    113
    Cenon
    cenon.com
    සාක්කුවේ ෆෝන් එක තියෙද්දී ඉබේ වයිබ්‍රටේ වෙනවා වගේ දැනෙනවා බන්. එත් ඇත්තටම එක වියිබ්‍රටේ වෙලා නෑ. බස් එකේ ගමනක් යද්දී විනාඩියට දෙපාරක් වත් අල්ලලා බලනවා ෆෝන් එක.
    එක මානසික ලෙඩක්ලු.