උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මට නම් උදෙන්ම නැගිට්ට ගමන් දුවන්නේ බර බලන්න (මේක පුරුදු උනේ 16/8 කරන්න ගත්ත කාලේ ඉඳල. දැන් කරන්නෙත් නැහැ හැබැයි කාපු වෙලාවටත් බර බලනවා කොච්චර වැඩි වෙලා ද කියල ඊට පස්සේ ඉතින් දුක් වෙනව වැඩි වෙලානම් සතුටුයි අඩු වෙලානම්)

    ඔෆිස් ගිහිල්ල ගෙදර ආපු ගමන් කොච්චර චූ බරක් තිබ්බත් ඇඳුම් ටික ගලෝලා මගේ ඔරලෝසුව එක ගත්ත පෙට්ටියටම දාල තමයි යන්නේ එක දැන් පුරුදු වෙලා (තාත්තාගෙන් ආපු එකක්)

    නියපොතු කටින් කලා විසිකරනවා (අම්බානෙක බැනුම් අහල තියෙනවා )

    ගෙදර ඉද්දි ටි වී එක බලන්න සෙට් උනොත් මගේ හාන්සි පුටුවේ කකුල් දෙකත් පළල කරන උඩ තියාගෙන සැපේ ඉන්න ඕනේ

    ගෙදර ඉන්න හුරතලේට හදන පුසා නිදා ඉන්නවා දැක්කොත් ඌ ව අහරෝනවා කකුලෙන් පොඩි ටච් එකක් දාල (ඌ මට අම්මමෝ නැති වෙන්න බනිනවා ඇති )
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සාක්කුවේ ෆෝන් එක තියෙද්දී ඉබේ වයිබ්‍රටේ වෙනවා වගේ දැනෙනවා බන්. එත් ඇත්තටම එක වියිබ්‍රටේ වෙලා නෑ. බස් එකේ ගමනක් යද්දී විනාඩියට දෙපාරක් වත් අල්ලලා බලනවා ෆෝන් එක.
    එක මානසික ලෙඩක්ලු.

    මේක මටත් වෙලා තියෙනව බන.. පස්සේ හොයල බැලුවම මානසික ලෙඩක්ලු
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මේකට තමා ගොඩක්ම

    stock-vector-cartoon-man-putting-his-feet-up-on-his-desk-196606679.jpg
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    වෙලාවකට මාව සැහැල්ලු කරගන්න දුමක් හෝ විටක් එක්ක මනෝ පාරක් ගහනවා සින්දුවක් අහන ගමන්
     
    • Like
    Reactions: Cenon

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    lip balm use karanda one. natthan lips dry nathath nikan apahuwak danenawa. aye tissue paper one aniwaryen kamare box ekak onemai.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    :sick::sick: eeyaaa oooiii

    ඉතින් තමන්ගේ පුකට ඇගිල්ල දාගත්තම මක් වෙනවද අනික මගේ පුකට මම ඇර වයිෆ් විතරයි දන්නේ :D
     
    • Haha
    Reactions: Erzo

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Chocolate walata abbahi wela inne darunuwatama. specially chocolate balls. bottle ekak gaththoth eka dawasin iwarakaralamayi nawatinne. peredath bottle 2k genawa 2kama iwarayi..
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඉතින් තමන්ගේ පුකට ඇගිල්ල දාගත්තම මක් වෙනවද අනික මගේ පුකට මම ඇර වයිෆ් විතරයි දන්නේ :D

    පුකේ ඇඟිල්ල ගහල අඹරවල ගූ කෑලි එක්ක ඇඟිල්ල එළියට ආවම ඒක දිහා බලන් අනිත්‍ය මෙනෙහි කරනවද ? :baffled: :baffled: :lol:
     
    • Haha
    Reactions: himasha and asylum

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    උම්බලට මේක එපා වුනේ ලෝඩ් වෙනකන් බලන් ඉඳලද? මම දැන් පැය භාගයක් තිස්සේ මේක ලෝඩ් වෙනකන් බලන් ඉන්නේ.

    මේකෙන් download කරගනින් >>>> https://tankionline.com/desktop/TankiOnlineSetup.exe
    account එකක් හදාගෙන ටැංකියක් උස්සන් වරෙන් :D

    සැයු : ඇබ්බැහි වීම් වලට වගකියනු නොලැබේ :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සාක්කුවේ ෆෝන් එක තියෙද්දී ඉබේ වයිබ්‍රටේ වෙනවා වගේ දැනෙනවා බන්. එත් ඇත්තටම එක වියිබ්‍රටේ වෙලා නෑ. බස් එකේ ගමනක් යද්දී විනාඩියට දෙපාරක් වත් අල්ලලා බලනවා ෆෝන් එක.
    එක මානසික ලෙඩක්ලු.
    මේක නම් මටත් තියෙනවා. හැබැයි බස් එකේ යද්දි විතරයි. බස් එකේ.engine vibration eka හින්දා කියලා මන් හිතුවේ. මොකද වෙන වාහන වල යද්දී ඕක නෑ
     
    • Like
    Reactions: Cenon

    niwahal

    Active member
  • Nov 17, 2013
    654
    55
    28
    මාසෙකට එක සැරයක් කොහෙ හරි යන්න ඕනෙ.. පූල් එකකට හරි ට්‍රිප් එකක් හරි...
    ෆිල්ම් බලන එක... ඊයෙ නෙට්ෆ්ලික්ස් එකක් ගත්ත සල්ලි දීලම...