උබලා ඇයි ආගමක් අදහන්නෙ

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ආගමක් උපතින් ලැබුන දෙයක් හැබැයි දර්ශනයක් උපතින් එන එකක් නමේ තමන්ගේ දැනීමේ හැකියාව මත fllow කරන දෙයක්. මන් නම් හිතන්නේ ආගමක් හැදිලා තියන්නේ basic දේවල් වලින් මිනිසාව ස්වයං පාලනය කරන්න. මිනිසා කියන සතාව පාලනය කරන්න රාමුවක් අගම කියන දෙයින් ලබාදීලා තියනවා. මොකද ඔය හැම ආගමකම කියන්නේ මේ විශ්වයේ තියන rules එක එක විදි වලට. ඒ දේවල් brake වෙනවා කියන්නේ මිනිසාට පැවැත්මක් නැ කියන එක. මේ විශ්වයේ යථාර්තය තෙරුම් ගැනීමට දර්ශනය කියන දේ තියනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ආගමක් උපතින් ලැබුන දෙයක් හැබැයි දර්ශනයක් උපතින් එන එකක් නමේ තමන්ගේ දැනීමේ හැකියාව මත fllow කරන දෙයක්. මන් නම් හිතන්නේ ආගමක් හැදිලා තියන්නේ basic දේවල් වලින් මිනිසාව ස්වයං පාලනය කරන්න. මිනිසා කියන සතාව පාලනය කරන්න රාමුවක් අගම කියන දෙයින් ලබාදීලා තියනවා. මොකද ඔය හැම ආගමකම කියන්නේ මේ විශ්වයේ තියන rules එක එක විදි වලට. ඒ දේවල් brake වෙනවා කියන්නේ මිනිසාට පැවැත්මක් නැ කියන එක. මේ විශ්වයේ යථාර්තය තෙරුම් ගැනීමට දර්ශනය කියන දේ තියනවා.
    ඔව් ..... මමත් හිතන්නේ ආගමක් හැදිලා තියන්නේ basic දේවල් වලින් මිනිසාව ස්වයං පාලනය කරන්න.......
    ඒ උනාට සමහර උන්ගේ මොළ හෝදලා හිතීමේ නිදහසත් අයින් කරලා දාලා, පස්සේ උන් කරන ගෝත්‍රික වැඩ දැක්කහම හික් ගෑවෙනවා
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    ඔව් ..... මමත් හිතන්නේ ආගමක් හැදිලා තියන්නේ basic දේවල් වලින් මිනිසාව ස්වයං පාලනය කරන්න.......
    ඒ උනාට සමහර උන්ගේ මොළ හෝදලා හිතීමේ නිදහසත් අයින් කරලා දාලා, පස්සේ උන් කරන ගෝත්‍රික වැඩ දැක්කහම හික් ගෑවෙනවා
    :yes:
     
    • Like
    Reactions: NRTG and Aldren

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    ගොඩක් විසඳගන්න බැරි ප්‍රශ්න විසඳගන්න එක අතෑරල මොකක් හරි බලාපොරොත්තුවක් තියන් හිත හදාගන්න පුළුවන් ආගමක් අදහන එකෙක්ට.
    ඔව් ..... මමත් හිතන්නේ ආගමක් හැදිලා තියන්නේ basic දේවල් වලින් මිනිසාව ස්වයං පාලනය කරන්න.......
    ඇත්ත. ඉස්සර නීතියට ගරුකරන්න ඕන හේතුව මේකයි කියලා හිතාගන්න මොලේ නැති මිනිස්සු ඉඳපු කාලේ, ආගමේ ඇදහීම් හෘද සාක්ෂිය කරලා, පවට ඇති බිය නිසා වැරදි නොකර පාලනය වුන සමාජයක් බිහිකරන්න ආගම් හැදුවා කියලත් කියනවා.
     
    • Like
    Reactions: NRTG and Aldren

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පොඩිකාලෙ ඉදන් ඕක ඇදහුවා කියලා මොනවද හම්බෙලා තියෙන්නෙ.

    මිනිස්සු මුලින්ම විනයක් හා පාලනයක් ( හොද හෝ නරක) ඇතිකරන්නේ ආගම් හා වත්පිලිපෙත් නිසා.⁣ නොදැනුවත්ම පොඩි කාලේ ඉදන්ම ගෙදරින් ලැබෙන්නෙ ඒක. නැතිනම් ඉතාම අමාරුයි ලෝකය එක මාවතක තියාගන්න.

    පසුව අපි වැඩිවියට පත් වෙද්දි අපේ ස්වයං අධ්‍යනයෙන් පුලුවන් අපි පිලිපැදපු දේවල් හරිද වැරදිද කියලා තිරනය කරන්න. නමුත් ඒ තිරණය ගන්නත් අපි මොනයම් හෝ අකාරයකින් ආගමික මුලයක් ඕනා. නැත්තම් මොකකට සාපෙක්ෂවද බලන්නේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Buddagame une amma tatta buddagame nisa uppanne liyapu nisa
    Iskoledi buddagama igena gatte exam pass wenna one nisa
    Daham pasal giye gedarin kiwwa nisa
    Parinatha weddi therum gatta buddagame tiyena godak dewal minissunge emotions ekka play karala business purposes walata yoda ganna dewal kiyala
    Badu gahana, arakku/cigerette bona, salli wancha karana, podi unta gal kapana/kollo gahana, deshapalane karana & etc hora ganayo nisa buddagama gana tiyena asawa tika tika adu una
    Minissu thamange wathkama pennanna, moda kamata, samaja akarshane dinaganna karana boru pinkam wage dewal dewal nisa buddagama gana tiyena asawa tika tika adu una
    Dan ithin ehema wisheshayen buddagama adahanne na
    Pansil pada 5 rakagena kaatawath karadayak nathuwa paduwe innawa
    Kotinma namata bawudda
     
    • Like
    Reactions: NRTG and Aldren

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu

    ඔය උබ ගැනනෙ තියෙන්නෙ.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    පොඩිකාලෙ ඉදන් ඕක ඇදහුවා කියලා මොනවද හම්බෙලා තියෙන්නෙ.
    මුලින්ම කියපන්, මිනිසා කියන්නෙ කවුද? ඇයි අපි ජීවත් වෙන්නේ. අපි කොහෙන්ද ආවේ කියලා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    හොද මිනිහෙක් වෙන්න ආගම් ඕන කියලා හිතෙන්නෙ බේසික් මානව ගුණධර්ම් නැති සත්තු වගේ උන් තමයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    හොද මිනිහෙක් වෙන්න ආගම් ඕන කියලා හිතෙන්නෙ බේසික් මානව ගුණධර්ම් නැති සත්තු වගේ උන් තමයි.
    අනේ තෝ හුකාපන් පොන්නයා 🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මුලින්ම කියපන්, මිනිසා කියන්නෙ කවුද? ඇයි අපි ජීවත් වෙන්නේ. අපි කොහෙන්ද ආවේ කියලා.
    ඕවට උත්තර ආගම් වල ඇත්තෙත් නෑ

    අනේ තෝ හුකාපන් පොන්නයා 🤣🤣
    රිදිලා කෑගහන්නෙ පොහොට්ටුවක් පුකේ ඔබන් ආවද පොන්නයා😂
    ------ Post added on Jun 27, 2024 at 10:30 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,954
    2,085
    113
    Interesting discussion

    In Australia there are more atheists than religious people but we have one of the most disciplined societies
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Interesting discussion

    In Australia there are more atheists than religious people but we have one of the most disciplined societies
    no australia is a christian country thats why its a diciplined society because it was built on judeo christian values
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,954
    2,085
    113
    no australia is a christian country thats why its a diciplined society because it was built on judeo christian values

    Get your facts right. Australia was built by criminal convicts.

    On the other hand some Latin American countries are fiercely Christian but they are very violent

    It is not the religion, it is the beliefs of the people that make a country great.